යාළුවා;16447796 said:ෂුවර් නෑනෙ. ඔය හැකර් හෙන බෙබා.![]()
එහෙමද මෙහේ ඇවිත් නේ හොයන්නේ සුවර් එකට දාල දෙනවා බේත අයේ කටේ නොතියන්න බඩු

යාළුවා;16447796 said:ෂුවර් නෑනෙ. ඔය හැකර් හෙන බෙබා.![]()

කුචු කුචු ලොක්කා;16447879 said:එහෙමද මෙහේ ඇවිත් නේ හොයන්නේ සුවර් එකට දාල දෙනවා බේත අයේ කටේ නොතියන්න බඩු
![]()

යාළුවා;16447891 said:වැඩක් වෙන එකක් නෑ. ඌ ඔහොම නෙමේ ප්ලැට් වෙලා තියෙන්නෙ ජාත්‍යන්තර විදියට![]()

යාළුවා;16447945 said:සුබ රාත්‍රියක් වේවා සේරටම..... මම නිදන්න ගියා.....![]()

අපි අද පොඩිඋන්ට ඇදුම් ගත්තා
![]()

කුචු කුචු ලොක්කා;16448022 said:අපි ගත්ත එවාගේ පොටෝ දාන්න අමාරුයි ඉතින්
![]()

කුචු කුචු ලොක්කා;16448022 said:අපි ගත්ත එවාගේ පොටෝ දාන්න අමාරුයි ඉතින්
![]()
මොකෝ කියන්නේ අපිත් කිරි පිටි පැකට් ටික බිම එලල ගහමුද ෆොටෝ ටිකක්.....

කුචු කුචු ලොක්කා;16448073 said:ඔයාලට වැන් එකට ගොඩක් යයි නේ අපරාදෙ ඒ වගෙනුත් පොඩි උන්ට මොනාහරි ගන්න පුලුවන් නේ
![]()
mata ganna deyak teren na mokada taama hariyata girltawat gift ekak thoranna danne na man edata ona deyak aran dennam .. eka hodai kiyala hituna..

දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බං. වෑන් එකේ අවේ නැත්නම් එයාලට එන්න වෙන්නේ නැහැ උදේ 8 වෙනකොට. කමක් නැහැ ඉතින් එච්චරයිනෙ වියදම. බැරිම උනොත් පි හරි සම්මාදම් වෙන්නම්. කොහොම හරි උදේ 8 වෙනකොට වැඩේ පටන් ගන්න ඕන....!


ඒක ඔහෙට එන්න 10 වෙනව මචෝ... ඒකයි බැලුවෙකුචු කුචු ලොක්කා;16448110 said:
මම දන්න විදියට එකක් තියනවා උදේ අර 7.30 ට මාතලේ යන්නේ ඔක එන්නේ කොලබින් අයියා ඉන්ටසිටි නෙමේ නෝමල් එකක් ගොඩක් නවත්තන්නේ නෑ
කට්ටිය ට්‍රෙන් එකේ ආවොත් මේ බෙබාලට බොන්න වෙන්නේ නෑ ඉතින්
![]()
