1. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔවු මම තමා මොකෝ වෙන්න ඔනෑ
  2. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට :lol: මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා :oo:
  3. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඒ බෙබේලගේ බඩු බේබිලාගේ බඩු නෙමේ නේ :lol:
  4. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඇයි රෑට අදින බඩු ම්දිවෙලාද අපිට කියලත් තව අද්දගන්නේ :P කැන්ඩියා අද කතාකරනවා කිවුවා ඔය වැඩේ කවුද බන් රෑට දාගත්තේ :)
  5. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔරුවෙ හුලන් යයි බලාගෙන අනික ඔතනින් බොන්න වතුරගන්න තැන:P
  6. කුචු කුචු ලොක්කා

    JS frameworks?

    J Query and J Query UI :)
  7. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔයාව දාගෙන යන්න ඉතින් වෙනම වාහනයක් ගෙන්න වෙනවා :lol:
  8. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අන්න ඔක නේ වැඩේ හිටපන් පොඩ්ඩක් වෙලාව හොයගන්න බස් එකේ යන අය 6.45ට නුවරට සෙට් උනා නම් හරි නේ ඔරලෝසුකනුව ලගට :)
  9. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පොරගෙන් පාවිච්චි කරපු ප්‍රොසෙසර් එක අඩු වෙන්නේ අලුත් එකෙන් රු500ක් විතරයි ගන්නේ ඉතාම අඩුවට ඔන්න වැඩ කමක් නැ කියමු කෝ බෝඩ් එනකම් මාස ගනන් චාටර් කරන්නේ ඉතින් :)
  10. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    සිරාවට උබලාට වඩා හොදයි අර හේරත් අයියලා බන් කොබ්යන් එකේ දැන්නම් ඉන්නවාද දන්නේ නැ උන් වජිර උනත් අම්බානක ජරා විදියට බිස්නස් කරේ ඉතින් කෝ දැන් ක්ලයි මැකිස් එක ......:lol:
  11. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කස්ටමර්ට ඇත්ත කියන්න බැරිනම් වැඩක් නැ මචන් මොන බිස්නස් එක කලත් අනික මම උනත් මට හරියට සැලකුවා නම් මගේ නම කියලා ඔයාගාවට එවන්නේ කෙනෙක්ව විශ්වාසෙට මට ම එහෙම කලාට පස්සේ මම කොහොමද විශ්වාසකරලා තව කෙනෙක්ව යවන්නේ තේරෙන්න ඇති මම හිතන්නේ :P
  12. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔයාලගේ ශොප් එකේ තාම අර නත්තරම්පොත ඩයල් එක ඉන්නවද මගෙ යාලුවෙක් ගෙ අය්යා කෙනෙක් පොර :)
  13. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙනම් මේ වැඩේ නිසාද :lol:
  14. කුචු කුචු ලොක්කා

    Sri Nuwan Computers

    අන්න ඒ හදාගත්ත දෙයින් වැඩක් ගන්න දන්න අය දැනුවත් කරන්න එතකොට හරි 1ක් ඔතනට නොගිය කියන්නේ ඔයාලට ජයක් ඒක :)
  15. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එහෙම තමා උනේ පුතා අන්තිමට මම දන්න විදියට මම හැරෙවුවා 20ක් 15ක් විතර උබලට යන බිස්නස් මට දුන්න ගේමට :P දැන් මම් ඔය ෆීල්ඩ් එකේ නැ එ නිසා මම හුරු වෙලා තියන හොද තැනකින් ගන්නවා අනික මගේ යාලුවෙක් ගේ ශොප් එකක් තියනවා හොර බොරු නොවන.... :)
  16. කුචු කුචු ලොක්කා

    The World's Best Airports 2014

    1ක් මිස් වෙලා නේ මත්තල :lol:
  17. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කෙල්ල කැමති කිවුව නිසාද :P

    No contents