1. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    හැම දේටම හේතුවක් තියෙනවා. තමන්ට හේතුව පේන්නේ නැති නිසා ඒක බලාගන්න පුලුවන් පාර කිව්වහම, එකේ නොයා, මට පේන්නැති ඒවා බොරු.. කියලා ඉන්න එක ඉතින් උබේ අවුලක්.
  2. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    එහෙම කියන්න බැහැ. අයින් කරන්න මතක් වෙන්නැත්තේ ගොඩක් වෙලාවට එහෙම කරලා පුරුද්දක් නැති නිසා/ ඒ වගේ ethics පිළිපදින පරිසරයක හැදිලා නැති නිසා. ethics/ පුරුදු වල ප්‍රශ්නයක් තියෙන්නේ.
  3. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    කලින් කිව්වා වගේ personal choice නැහැ. perspective දෙකක් තියෙන්නේ. හාමුදුරුවෝ විනය, ශික්ෂාවන් රකිනවා. මිනිස්සු හාමුදුරුවොන්ගේ පහසුව තකලා කොල එලනවා. හාමුදුරුවෝ පහසුව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ, කොල එලුවහම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නේ. ඒ හාමුදුරුවොන්ගේ perspective එක.
  4. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    ඔය උබ කියන ටික කරන් හිටියහම බහුජන හිත සුව පිණිසයි, නිවනටයි උපනිශය වෙනවද? :lol:
  5. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    ශාසනය තුල තියෙන්නේ, සංඝ රත්නය රකින්නේ බුදුහාමුදුරුවෝ පනවපු විනය මිසක් තමන්ගේ තීරණ නෙමෙයි. උබ තමයි උබගේ මත කියන්නේ.
  6. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    සෙරෙප්පු දාන් යන්නේ ඇයි කියලා උඩ කියලා ඇති. කෙහෙල් කොලයක් යන පාරේ එලන එක මටනම් පේන්නේ හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා, එහෙම චේතනාවකින් කරන දෙයක් කියලා. උබට එකත් showoff එකක් වගේ පේනවනම් ප්‍රශ්නයක් :confused: අයින් නොකරපු එක වැරදියි. ඕවා ඉතින් බහුතර සිංහල අයගේ ගතිය. ------ Post added on...
  7. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    ඒක බාධාවක් වෙන්න පුලුවන්. එහෙම කරන්නැත්තේ මිනිස්සු ඒකනේ. මන් අහන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා? සෙරෙප්පු දාන් යන්නැත්තේ ඇගට දුක් දෙන්න උවමානවටවත්, තමන්ගේ තීරණයක් නිසාවත් නෙමෙයි. ඒකට අදාල ශික්ෂාපදයක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා, ඒක නිවනට සහ බහුජන හිත සුව පිණිස උපනිශය වෙන නිසා. ඒකෙන්...
  8. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    බලෙන් ඇගේ ගහනවා වෙන්නේ කොහොමද කියපන්? හාමුදුරුවෝ විනය ශික්ෂාවන් රකිනවා. මිනිස්සු ඒ සීමාව තුල ඉදන් හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කරන්න පුලුවන් දෙයක් කරනවා.
  9. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    හාමුදුරුවෝ පහසුව හොයන්නෙ/ බලාපොරොත්තු වෙන්නැහැ. විනය ශික්ෂාවන් ඒ විදිහට රකිනවා. මිනිස්සු තමයි හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කෙසෙල් කොල එලන්නේ. මොකක්ද ප්‍රශ්නේ?
  10. Blair Solari

    හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

    බලෙන් දාගෙන ගිහින් නැ. කෙසෙල් කොල දාපු එක හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නැහැනේ. plus, කෙසෙල් කොල උඩ ඇවිදින එක පහසුයි.
  11. Blair Solari

    Bitwarden hack wela

    පෙරේදා iso file එකක් download කරා official repo එකෙන්ම. ඉවර වෙලා checksum verify කරද්දි match වෙන්නැහැ. sure නෑ කිසි දෙයක්.
  12. Blair Solari

    The Buddha is the inventor of these six modern practices!

    තව එක ට්‍රයි එකක් දෙමු. summarize කරලා කියවලා වැඩක් නැහැ. සංකල්පයක් දැනගන්නවට එහා ගිහින් යෝනිසෝ මනසිකාරය වෙන්නේ හරියට සිහියෙන් ඇහුවොත්. ⬆️ වෙලාව තියෙන වෙලාවක බලන්න. Full එකම. දෙයක් ගන්න තියෙනවා කියලා හිතුනොත් ⬇️ playlist එකත් බලන්න.
  13. Blair Solari

    The Buddha is the inventor of these six modern practices!

    බනක් දෙන්නම් අහනවද?
  14. Blair Solari

    සාමයේ පා ගමන වැඩක් නැ?

    සාමාජීය, ආගමික ඇරියස්. plus, ඔය පා ගමන viral වුන නිසාම Buddhism කියපු දෙයක් අහපුවත් නැති ඕනතරම් අය buddhism ගැන දැනගන්න ඇති. එතනින් සමහරු ඒ මොකක්ද කියලා හොයයි. සමහරු ධර්මය අවබෝධ කර ගනියි.
  15. Blair Solari

    සාමයේ පා ගමන නිසා කෑගල්ල මස් කඩ වහලා 🖕🖕🖕

    හොදයි. daily කුකුල්ලු/ සත්තු මරන කෙනා දවසකට හරි ඒකෙන් වැළකිලා ඉන්නවා. හාමුදුරුවෝ නිව්ස් එක දැනගත්තනම් සතුටු වෙයි, හාමුදුරුවෝ පා ගමන යන එක එහෙම වෙන්න හේතුවක් වුන නිසා. පින්.
  16. Blair Solari

    ටිකක් නතර වෙලා ඇහීම, පෙනීම, දැනීම දිහා බලන්න!

    කතෘකාරක විදිහට නේද කොහොමත් commonly කතා කරන්නේ උදා: *ඇහෙන* *දේවල්* දිහා බලන්න කිව්වොත්, දේවල් කියන තැනම ඇසීම තුල නිත්‍ය බවක් පැනවිලානේ. 'ඇහෙනවා' කියන ස්වභාවයත් මඤ්ඤණා කරන්න පුලුවන් කෙනෙක්.

    No contents