1. Blair Solari

    සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

    ඔය ඔක්කොම කතා හැදෙන මූලය තමයි ඇහෙනවා, පේනවා, දැනෙනවා, සිතුවිලි දැනෙනවා කියන්නේ. තියෙන කතාවක් පේනවා, ඇහෙනවා, දැනෙනවද නැත්තම් කතන්දර පේන්න, ඇහෙන්න, දැනෙන්නම බැරිද? උදා: ගහක් පේනවා.. ගහක් ඇත්තටම තියෙනවා කියලා අපි කියන්නේ පෙනීමෙනුයි, ස්පර්ශ වේදනාවෙනුයි. තියෙන එකක් පේනවද නැත්තම් නිත්‍ය බවක් පනවන්න...
  2. Blair Solari

    ටිකක් නතර වෙලා ඇහීම, පෙනීම, දැනීම දිහා බලන්න!

    එහෙම කිව්වහමත් කෙනෙක් හේතු ඵල දහම නිත්‍ය කරන් කරන් හිතන්න පුලුවන්. මම, චිත්‍රපටිය දැන් පටිච්ච සමුප්පාදයෙන් රිප්ලේස් වෙනවා. වචන වෙනස් වුනාට තැන් දෙකේම නිත්ය, ආත්ම, සුඛ. කොහොම කිව්වත් කෙන කෙනාගේ නුවණට තමයි.
  3. Blair Solari

    සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

    illusion කිව්වහම මොකක්හරි දෙයක් ගැන අදහසක් එනවනේ. ඊට පස්සේ අත්දැකීම නිත්‍ය කරන්, අත්දැකීම ඒ වගේ කියලා හිතලා හරියන්නැහැ. ඒකට කියන්නේ මඤ්ඤණා කරනවා කියලා. අත්දැකීමම (පෙනීම, ඇහීම, දැනීම, සිතුවිලි දැනීම) හිස්. අත්දැකීමම අනිත්‍යයි, අනාත්මයි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, වස්තු, මම, මගේ.. පනවන්න බැහැ. උබ...
  4. Blair Solari

    ආලෝකා බැල්ලි

    උබ හිතනවද බන් අපි ඉන්න පෘථිවිය ඇරෙන්න වෙන කොහෙවත් ජීවය නැහැ කියලා? පෘථිවිය, ජීවය කියන දේවලුත් අපි සිහිය කියන සංසිද්ධියට ඇදලා ගන්නේ අපේ limited, perceptual experience එකට සාපේක්ෂව හිතන් ඉන්න විදිහට. ගින්නක් ඇති වෙන්න x, y, z ඕනේමයි කියලා අපි කියන්නේ, අපේ අත්දැකීම තුල ගින්න දැනට ඇති වෙලා...
  5. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    ඔයත් මේක බලන්න ⬇️
  6. Blair Solari

    නිරාහාරව සිටීමෙන් ලැබෙන විශ්මිත සෞබ්‍ය ප්‍රතිලාභ ලබාගන්න... වේල් තුනේ මායාවෙන් මිදෙන්න...

    අවුලක් නැ. Fasting ඉන්න ගමන් (20:4/ 18:6) ජීම් යනවා ඉස්සර. දැන්නම් වේල් තුනම කනවා.
  7. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    @Roddk da මේක බලන්න
  8. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    හිතක් තියෙනවා, හිතනවා කියලා දැනීමක් කලින් define කරලනේ එහෙම කියන්නේ. ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන එකෙන් එහාට ලෝකයක් නැහැනේ. ඔය ඔක්කොම පොදුවේ දැනීම්. දැනීම "මෙහෙමයි" "මොකක්හරි" කියලා දරන්මයි ඉන්නේ කියලා පේන්නැද්ද? දැනීමක් තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ, දැනීම තුල නිත්ය වස්තුවක්...
  9. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    මම ඉන්නවා කියන එකට සාක්ෂි මොනවද?
  10. Blair Solari

    BDSM kiyala gini tiyala

    @Psiko
  11. Blair Solari

    කොටුවෙ පොඩි ඝණ කලාකරුවා with alright band, ගහන්න හයියෙන් අප්පුඩියක්

    සිල් තියෙන්නේ තමන්ට රැකෙන්න බන්. අනිත් අයව මනින්න නෙමෙයි. සරකානිත් සෝවාන් වෙලා හිටියේ.
  12. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    ඒක අපිට කියන්න පුලුවන්නම් කොහොමත් බන අහන්න ඕනේ නැහැනේ, නේ? plus, අවිද්‍යාව අවිද්‍යාව පමණින් දන්නවනම් ආර්යයි.
  13. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    එදා video එක ගැන ඒ thread එකේම පැහැදිලි කරලා ඇති. ඕන්නම් ආයේ රිප්ලයිස් කියවලා බලන්න. දැන් උබ ඔය වීඩියෝ එක බැලුවද? ඕකේ content එකේ තියෙන අඩුපාඩුව මොකක්ද?
  14. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    දහම් පාසල් පොතකද තිබ්බේ සංකල්පයක් තේරුම් ගත්තහම සම්මා දිට්ටියේ කියලා? මම සහ ලෝකය, නැත්නම් වස්තු/ පුද්ගල දෘෂ්ටිය, නැත්නම් සක්කාය දිට්ටිය කියන්නේ සංස්කාරවල යථා ස්වභාවය නොදැක්ක නිසා තියෙනවා/ නැහැ කියලා හිතන් ඉන්න ඒවා. යථා ස්වභාවය නුවණින් දකිද්දී මම/ මගේ කියලා ගන්න දෙයක් හම්බෙන්න බැහැ. ඔය...

    No contents