1. Blair Solari

    පුනරුප්පත්තිය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් කළ වසර 50 ක පර්යේෂණ සහ ප්‍රතිඵල

    දෘෂ්ටිය, දෘෂ්ටිය විදිහට දන්න එක තමයි නුවණ, imho. පෘථග්ජන perspective එකෙන් උච්ඡේදයේ ඉන්නවට වඩා ලෞකික සම්මා දිට්ටියේ ඉන්න එක ගොඩක් හොඳයි.
  2. Blair Solari

    පුනරුප්පත්තිය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් කළ වසර 50 ක පර්යේෂණ සහ ප්‍රතිඵල

    හම්බෙන්න බැහැ කියලා තේරෙන්නේ නුවණටනේ. පෘථග්ජන කෙනෙක්, මුකුත් නැහැ කියලා දෘෂ්ටි ගත වෙලා, නිකන් හිටියොත් හරිද?
  3. Blair Solari

    පුනරුප්පත්තිය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් කළ වසර 50 ක පර්යේෂණ සහ ප්‍රතිඵල

    1.5x වලින් බලන්න. විනාඩි 20+ යන්නේ. පුනරුප්පත්තිය ගැන කියන කිහිප දෙනෙක් ගැන කරපු පර්යේෂණ තියෙන්නේ. ගොඩක් අයගේ කලින් මැරුණ විදිහ එක්ක සම්බන්ධ උපන් ලප, birth defects ඇති වෙලා තියෙනවා.
  4. Blair Solari

    උබල භාවනා කරනවද?

    නැහැ. සසරට කරන්න පුලුවන් හොඳම ආයෝජනය බන අහන එක. දවසට එක ගානේ අහන්න. දැන් මනුස්සයෙක් නිසා, ධර්මය කට ලගම තියෙනත් නිසා ඔහොම කිව්වට, ඔතනින් පල්ලෙහා බවයකට ගිය ගමන් ආයේ කල්ප ගානකින් පස්සේ තමයි සමහරවිට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් එක්ක ධර්මය අහන්න ලැබෙන්නේ.
  5. Blair Solari

    උබල භාවනා කරනවද?

    https://elakiri.com/threads/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2243074/ plus, බන අහනවා https://youtube.com/@akampitha?si=rW52wdp85ykNelSM හොඳම දේ බන අහන එක. බන අහන එකත් එක්ක තමයි සිල්...
  6. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සම්පූර්ණ එකම බලන්න වෙලාව තියෙන වෙලාවක
  7. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    අන්තිමට පී.එම්. කරපු වීඩියෝ එක බැලුවද?
  8. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    මන් කිව්වේ හරියටම දැනගන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වේ නුවණ නැති කෙනෙක් නුවණ ලබන්නනම්, මෙහෙම හැසිරුණොත් පුලුවන් වෙයි කියලා.
  9. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඒක හරියටම දැනගන්න පුලුවන් ඉතින් බුදු කෙනෙක්ට තමයි. ඊට කලින් තමයි මන් කිව්වේ.. මාර්ගයක් ගැන කතා කරන්න බැහැනේ නුවණ නැතුව, හරියටම සලකා බැලුවොත්. ඒත් බුදු හාමුදුරුවෝ ආදිබ්‍රහ්මචරියාව, සෝතාපතත්ති අංග පෙන්නලා තියෙන්නේ ඒ නිසානේ. කලින් හරි, වැරදි බේරන්න වෙන්නේ දැනුම එක්ක ලොජික් වලින්. ex: කෙනෙක්...
  10. Blair Solari

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඉක්මන් සුවය ලැබේවා!
  11. Blair Solari

    කලුයි කියල අඬනව

    උගේ condition එක නොදැන උබගේ POV එකෙන් බලලා කියන්න බැහැනේ. හිතේ තියෙන දේවල් කියලා/ share කරන් මානසික අවශ්‍යතා සපුරගන්න තමයි social media තියෙන්නේ කොහොමත්.
  12. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    හරියටම කියන්න බැහැනේ බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා ඉන්න තරමට සත්‍ය අවබෝධ කර ගන්න ලේසි වෙන්න පුලුවන්. හැබැයි ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා, ඒක සත්‍ය කියලා එතන ලැගන් ඉදලා හරියන්නේ නැහැ. බන අහන්න ඕනේ. විමසන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ. සත්‍ය දන්නැති කෙනා සත්‍ය හොයද්දී...
  13. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සෝවාන් වුනත්, වෙලාද කියලා හරියටම verify කර ගන්න විදිහක් නැහැනේ. හොයන්න තියෙන්නේ.
  14. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    හම්බෙන්නම බැහැ/ තිබිලම නැහැ.. කියන එක වගේ තමයි නිකන් නුවණේ ස්වභාවය, imho.

    No contents