කිරියේ එකෙක් ළඟදී මේ වීඩියෝ එක දාලා තිබුණා.මේ ළමයට නම් මම සල්ලි දැම්මා. මම සල්ලි දානකොටත් ඔපරේෂන් එක කරලා ඉවරයි. ඒත් බෙහෙත් වලට සෑහෙන සල්ලි යනවා කිව්වා. අහිංසක මිනිස්සු බං. අපියි කියලා කොච්චරකට උදව් කරන්නද?? ඒත් කාගෙම හරි දරුවොනේ බං පුළුවන් විදියට උදව්වක් කරන්න බලමුනේ දේශපාලුවන්ගේ දනගාන වයසේ...