ගොඩක් අයගෙ අදිනවා මචන් හොරෙන්.
SLT එකට කතා කලාම එක එක බයිලා කියනවා.
සමහරු Windows Update නිසා වෙලාලු. Windows 7 වලත් බැලුවා ඒකෙ Update off කලානම් Off ම තමයි!
මගේ යාලුවෙක්ගෙ SLT 4g එකක් යූස් කලා මේ ටිකේ. උගෙ හිතේ උගෙ ලැප් එකේ windows 10 අවුලක් කියලා. mobitel එකේ 99 පැක් එක අදින්න පුලුවන් මීට...