ITN එකේ නිවුස් සිරස්තල ඇහෙනවා!
" දකුණු කොරියාව ප්රජාතන්ත්රවාදයට මුල් තැන දෙයි! මැතිවරණය හෙට! "
කොරියාවෙ 10000ක් විතර කොරෝනා හැදිලා. 222ක් මැරිලා. ඒත් බලන්න කොච්චර පෙජාතන්තවාදීද කියලා!:cool:
අම්මට සිරි! කොහොමද බ්රෝ ඒ සිරස්තලේ. ආසයි නේහ්හ්හ්හ්!:love::baffled: