ඔව් මචන් මාත් දන්න ගොඩක් අයට උනේ ඕක තමා.
අපේ Unlimited ලයින් එක කලින් තිබ්බට වඩා Slow කියලා Call කලාම SLT එකේ උන් බලන්නම් කියනවා. Complain දැම්මට ඒ ලයින් තිබුන තත්වෙට ආයෙ ආවෙ නෑ.
ඒපා වෙලා කෝල් කලාම එහෙන්
"අලුත් පැකේජ් ටිකක් තියෙනවා 8Mbps Speed එක වැඩි එව්වා, Free ඒ පැකේජ් එකකට මාරු කරන්න උනත්...