අවුරුදු තුන හතරකට කලින් එක නඩුවක් පැරදිලා තියෙනවලු, පස්සේ කඩෙන් අයින්වෙන්න වන්දියක් ඉල්ලලා නඩුව තියෙන්නේ. . කලින් නඩුව කඩේ ඉල්ලලා දාල තියෙන්නේ. . දැන් නඩුව වන්දියක් ඉල්ලලා. .
මුන් එකදිගට අවුරුදු 30 වඩා ඉදලා තියෙනවා බදු ඔප්පුවක් වත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව. .
එහෙම ඉදලත් ඇයි කලින් උසාවියෙ...