අපේ කොල්ලන්ගේ ටැක්සි ෆීල්ඩ් එක පිලිබදව තියෙන දැනුම අඩු නිසා දන්න අයගේ අත්දැකීම් ශෙයා කරොත් හොදයි කියලා හිතුවා. .
ටැක්සි දුවන්න හිතන් ඉන්න කෙනෙකුට මේ ත්රේඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. .
තමන්ගේ වාහනය වඩාත් වාසිම සේවාවට දාන්න ඔබලාගේ අත්දැකීමුත් බෙදාගන්න කියලා ඉල්ලා සිටිනවා. .
මාතෘකාවට අදාල දේ...