ඔව් ඒක තමයි සීන් එක. . දෙන තැනකට හොදට හොයලා දෙන්නේ. .
ඌබර්, පික්මී සේෆ් වුනාට වැඩක් නෑ ඩ්රයිවර් කෙනෙක්ව දම්මලා දිව්වනින් පස්සේ ලැබෙන දෙයක් නෑ. .
උගස් ගත්ත එකත් ඕකට සම්බන්ද ඇති එකතුවෙලා ගේම දෙන්න ඇත්තේ. . ඕකට දෙකක් ඇනලා අහපන් නැත්තන් ඕක ගන්න හම්බවෙන්නේ නෑ. .
පොලිසි ගෙනාවට වැඩක් නෑ ඌට නඩුවක්...