1. jayanathek

    මරණ දඩුවම නැවත සලකා බැලේ...

    ඒ කතාවෙත් ඇත්තක් තියනව බන්... ඒත් කරන අපරාධයට වඩා දඩුවම ලිහිල් බව දන්න නිසා අපරාධ කරන්න පෙළඹෙන ප්‍රවනතාවයක් අද තියෙන්නෙ. අඩුම තරමෙ අහුඋනොත් අත්වෙන ඉරණම ගැන හිතලා වත් මේ අපරාධ ටිකක් අඩුවෙයි මේක ක්‍රිියාත්මක කලොත්. ඒත් ඉතින් නීතියත් හරියට තියෙන්න ඕන අපරාධකාරයා හරියට අදුරගන්න..
  2. jayanathek

    ගෑස් හිඟයක්

    ගෑස් හිඟයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ...... pending................
  3. jayanathek

    මරණ දඩුවම නැවත සලකා බැලේ...

    මරණ දඩුවම නැවත සලකා බැලේ... ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තියනව මත්ද්‍රව්‍ය මිනීමැරැම් වලට අදාලව මරණ දඩුවම ගේන එක සලකල බලන්න. මම නම් හිතන්නෙ මේක මේ අපරාධ අඩුකරන්න හොද තීරණයක් වෙයි කියල... මොකද හිතන්නෙ කට්ටිය..
  4. jayanathek

    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    අවස්තාවට ගැලපෙන විදියට ඇදුම් අදින්න ඉගෙනගත්තනම් තමයි හොද...
  5. jayanathek

    මිග් ගනුදෙනුව

    එදා මෙවැනි ප්‍රහාරක යානා මිලදී නොගත්තානම් අපේ වීර සෙබලුන් තවත් විශාල ප්‍රමාණයක් රැධිරයෙන් වන්දි ගෙවා හමාරය...
  6. jayanathek

    අද ඩේලි මිරර් කාටුන් එක

    අද ඩේලි මිරර් කාටුන් එක
  7. jayanathek

    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් අපෙ උන්ගෙ පෙයොනියර් කවුන්ට් කවුන්ට් කලා උනත් ඒකෙ ලොකු බලපැමක් එන්න විදියක් නැ බන්.
  8. jayanathek

    කොටු 4යි

    සුභ පැතුම්
  9. jayanathek

    හිවල් පොරකට පුලුවන්ද අපේ සිංහල ජාතිය රැක&#3484

    පාලකයින්‍ෙගන් සුලු ජාතිකයන්ට පුරවැසියන් විදියට වෙන්න ඕන යුකුකම් කොටසක් තියනවා. ඒක අනිවා ඉටුවිය යුතුයි. ඉන් එහා යනවානම් අවුල්
  10. jayanathek

    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354

    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354 2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි...
  11. jayanathek

    කලකිරිලා

    ලංකාව ගැන කලකිරෙන්න හේතුවක් නැ බන්. මොකද දැන් මේ රටේ යුද්දෙ ඉවරයි . ආයමත් ඒ වගේ කාලකන්නි දේවලට ඉඩ නොදී රට සංවර්ධන මාවතකට ඇරන් යන්න පුලුවන්. ඒකට හොද පිරිසුදු දේශපාලන නායකත්වයක් විතරයි අවශ්‍ය. අනික් ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා එතකොට....
  12. jayanathek

    අපේ_බත්_කඩේ

    හිටන් දෙන කොත්තු රසද බන්.. එනිවේ බත් කඩේ හිටන් දියුණු වේවා...
  13. jayanathek

    මගුල්දැන්වීමයි...

    වාහනයක් හොයන උන්ට වයිපරයක් නොමිලේ.... දැන්ම කොන්ටෑක් කොරපල්ලා.... රෙයා චාන්ස් එකක්..
  14. jayanathek

    අපේ සරල මිනිහා

    අනේ මන්ද බන්.. මේවට මොනව කියන්නද කියල තේරෙන් නැ... සරල ජීවිතයත් ඉතින් අව්ලක් නැ.....
  15. jayanathek

    ලොකු කොළ උණ බට විකුණන තැන් දන්නවද?

    පිළිමතලාව හරියෙ ඔය උණ ගස් තියනවා. පොඩ්ඩක් බලපන්. නුවර පැත්තට එනකොට දකුණු පැත්තෙ ඇළ ඉවුර දිගට තියනවා..
  16. jayanathek

    කොට්ටෝරුවට කරන්ට් වැදිලා....

    කියන්න බැ... කරන්ට් ලීක් එකක්වත් තිබුණද දන්නැනේ. වැරදුනා.. මේක ලීකණුවක් වෙන්න ඕන.. නැත්නම් කොට්ාටා්රැව කොහොමද කොටන්නෙ.. එතකොට කරන්ට් ලීක් වෙන්න විදියක් නැනේ..
  17. jayanathek

    වත්මන් රජයට අතදෙන්න සූදානම්

    දෙයි දෙයි අත.....

    No contents