ගල් අගුරු වෙනුවට හිරු/දෙරනෙන් අල්ලපු අයිස් දාන්න බැරිද

Last edited:
නොරිචෝලේ හදලත් අද කලුවරේමහින්ද නොරිචෝලේ හැදුවේ නැත්නං අද ලංකාවම කරුවලේ
කථාව පිටුපස ඇත්ත කථාව![]()
ගොන් බයියෙක් තවත්දරුවො අයිස් වලට ඇබ්බැහි වෙලා තියෙන එක වැඩිහිටියොන්ට අමතක කරවන්න වැඩි හිටියොන්ට අදාලා ප්රශ්ණයක් බොරුවට හදලා නිවුස් දානවා. එතකොට උබලට අයිස් විනාසෙ අමතක වෙනවා. ඔන්න ගේම් එක.
salli (dollar) nahaluCoal නෑ කියලා දැන් මාස 02ක් විතර තිස්සේ ඉදන් තටමනවා නේද.
මේකට අදාල නිලදාරින් බම්බු ගහනවද බන්?![]()
omalpe sobithala nadu daapu eken tender cancel wunaaපොඩ්ඩක් හෝවු
හදිසි විදුලි මිලදී ගැනීම් විත් කොමිස් කමින් සූන් බේබි
රනිල් හාමු අපිව අදුරෙ තියන්නෙ නෑ ආයිබෝන්