1. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    "දැන්වත් ප්‍රබන්ධ කතා අයින් කරලා පිරිසිදු ත්‍රිපිටකයට මුල්තැන දෙමුද? තෙරවාදි ත්‍රිපිටකය පැත්තකට දමා මහයාන පොත් ,සංස්කෘත බසින් පසු කලක ලියු පොත් අරගැනිමෙ ප්‍රතිපලය නිසා අද බුදු දහම වැසිල.බොරුවෙන් පිරිල බුදු මුවින් දේශනා කල ඒ බුද්ධ වචනය පිළිගනිමු. පසුව ලියුමහායාන සංස්කෘතික පොත් පසෙකලා"
  2. sgrdk1

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    එතන ඉන්න අයට රේඩියේටරේ දිහා බලපු ගමන් ඒක කියන්න පුලුවන්. මගෙ වහනේකත් රේඩියේටර් සුද්ද කරන්න ගිහාම එතන බාසුන්නැහේ කිව්ව හීට් වෙන්නෙ නැත්නම් සුද්ධ නොකර ඔහොම්ම දුවන්න කියල.
  3. sgrdk1

    වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

    වාහනයක් එලවපු නැති කෙනෙක්ට මේකෙ බරපතලකම තේරෙන්නෙ නෑ.වමෙන් ඉස්සර කරපු ගමන්ම වාහනේ ඉස්සරහින් ආයිත් දකුණට දාන එක ඊටත් වඩා භයානකයි.
  4. sgrdk1

    Nissan AD Wagon

    AD wagon වල suspension Wingorad විදිහට වෙනස් කරන්න පුලුවන්ද මචන් ?
  5. sgrdk1

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    ගොඩක් පරන එකක් නම් ඒක සුද්ධ කරන්න ගියොත් දුර්වල වුන තැන් වලින් අලුතෙන් ලීක් වෙන්න පටන් ගන්න ඉඩ තියෙනව.ඒක නිසා හොඳම වැඩේ රේඩියේටර් සුද්ධ කරන තැනකට පෙන්නල එතනින් කරගන්න එක.
  6. sgrdk1

    මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

    මේ වගේ පහත් දේවල් කියන එවුන් තමයි ධර්මය ගැන අනිත් අයට උගන්නන්න හදන්නෙ.ස්කයිලාක්ගෙ එකම පින්වත් ශ්‍රාවකය.දැන් මෙයා කියන ඒවට හූ මිටි තියන්න ස්කයිලාකුත් නැති එකේ මිනිහම එයාගෙ ෆේක් එකවුන්ට් වලට ලොග් වෙලා මිනිහ කියන දේවල්ම අනුමත කරගෙන මිනිස්සුන්ට විහිලු සපයනව.
  7. sgrdk1

    "සං"දේශණාව

    වසර 1800කට පමණ පසු අසන්නට ලැබෙන බුද්ධ දේශනාවේ "සං" පද විග්‍රහය.නැවත මෛත්‍රී බුද්ධ සාසනයෙන් මෙපිටදී අසන්නට නොලැබෙන්නට ඇති ඉඩකඩ බොහෝ නිසා මේ බුද්ධෝත්පාද කාලය මග නොහැරගෙන නොපමාව ශ්‍රවණය කර නිවන් මගට අවතීර්ණ වන්න.
  8. sgrdk1

    මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

    එකවුන්ට් දෙකටම ලොග් වෙලා එකම ප්‍රශ්නෙ අහන්න ඕනෙ නෑ.එක එකවුන්ට් එකකින් ඇහුවම හොඳටම ඇති ;)
  9. sgrdk1

    පරම සත්‍යය

    Bg7IpdL1OY4
  10. sgrdk1

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ FvStLyYOQmY
  11. sgrdk1

    Nissan AD Wagon

    වියදම් කරන ගානට උපරිම වටින වාහනයක්.වාහනෙ සයිස් එකේ හැටියට හොඳට තෙලුත් වැඩ කරනව.1.5 එක ගන්න. නැත්නම් පිකප් මදි.
  12. sgrdk1

    අභිධර්ම සංගමය.

    ත්‍රිපිටකය වැරදි නැහැ. නමුත් ත්‍රිපිටකයේ අඩංගු සමහර සූත්‍ර දේශනා ආදිය සිංහලට පරිවර්තනය කරපු අය අතින් යම් යම් වැරදි සිදුවෙලා තියෙනව.ඒ වැරදි පරිවර්තන ගරු කොටගෙන ගුරු කොටගෙන වර්තමානයේ දහම් දේශනා කරන අය අතිනුත් නොදැනුවත්වම පාහේ ඒ වැරදි කරුණු දිගින් දිගටම දේශනා වෙනව.බුදුන් දේශනා කළ දේ නිවැරදි ආකාරයට...
  13. sgrdk1

    අභිධර්ම සංගමය.

    බුද්ධගෝශ ත්‍රිපිටකයට අත තියලවත් නෑ.එයා විකෘති කලේ හෙළ අටුවා විතරයි. මේක මහා සතිපට්ටාන සූත්‍රයෙ පැහැදිලිව කියල තියෙන තියෙන දෙයක්.මහා සතිපට්ටාන සූත්‍රයෙ සඳහන් මාර්ගය නිවැරදි ආකාරයට අනුගමනය කලොත් මේ ප්‍රතිඵල ලබන්න පුලුවන්.ඒත් අද බුද්ධ දේශනාව වැරදි ආකාරයට අර්තකතනය කරල තියෙන නිසා බුදුරජානන් වහන්සේ...
  14. sgrdk1

    ඉන්දියාවට පුක...

    GN 125 ekak ganin
  15. sgrdk1

    මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

    මේව මෙතනින් ඉවර වෙලා නෑ. අදටත් හෙටටත් හැමදාමත් ක්‍රියාත්මකයි.
  16. sgrdk1

    සංසාර ණය ගණුදෙනුව

    සංසාර ණය ගණුදෙනුව සංසාර ණය ගණුදෙනුව අපි පැටලිල ඉන්න සංසාර ණය ගණුදෙනුව ගැන ඉතාම සරල ආකාරයට පැහැදිලි කරල දෙන ගිහි මහතෙකු විසින් කරන දේශනාවක් මට අහන්න ලැබුන.ඔයාලත් අහල බලන්න.ඔයාල ගොඩක් දේවල් ගැන දැනට හිතන පතන ආකාරය පවා වෙනස් කරන්න මේ දේශනාව සමත් වෙයි කියල හිතනව. AX0YAVeDi7I
  17. sgrdk1

    Vehicle Number Plate

    මචන් මම දැනට මාසෙකට විතර කලින් නම්බ ප්ලේට් මාරු කලා.පරණ ප්ලේට් දෙකයි වීදුරුවෙ අලවල තියෙන ස්ටිකර් එකයි නාරාහේන්පිටට දෙන්න.වාහන්නේ පොතයි අයි ඩී කොපියකුයි ඕනෙ. 3400 ක්ද කොහෙද ගන්නව.ඊට පස්සෙ උන් ඒකට රිසිට් එකකුයි තව කොලේකුයි දෙනව.තාවකාලික කාඩ්බෝඩ් ප්ලේට් දෙකක් ගහල වාහනේ දුවන්න.පොලිසියෙන් ඇල්ලුවොත්...
  18. sgrdk1

    driving ලයිසන් ගන්න උදව්වක් ..

    එක්සැමිනර් කෙනෙක් හම්බෙලා පොඩ්ඩක් විස්තර අහන්න
  19. sgrdk1

    driving ලයිසන් ගන්න උදව්වක් ..

    වාහනේ හොඳටම හුරුනම් විතරක් ඔය විදිහට කරගන්න බලන්න. එහෙම නැතුව යන්න ගියොත් ෆේල් කරන්න ඉඩ තියෙනව.ලර්නස් කාරයින්ගෙන් යන එවුන්නම් ලේසියෙන් ෆේල් කරන්නෙ නෑ, උන් ඇතුලට ගාන දීලනෙ වැඩේ කරන්නෙ.

    No contents