මචං ඉස්කෝලේ යන ළමයි දෙන්නක් ඉන්නවා. එක්කෙනෙක් 10 වසරේ අනිත් එක්කෙනා 6 වසරේ. මේ දෙන්නට අරන් දෙන්න හොඳ ඉංග්රීසි පොත් සෙට් එකක් මොකක් ද ? ඉංග්රීසි හදා ගන්න.
විස්තර අහද්දී කියනවා ඉංග්රීසි තමයි ලු අමාරුම විෂය. :( දෙන්නම ඉගෙන ගන්නේ Sinhala medium . ඉස්කෝලේ දී වත් ගෙදරදී වත් එහෙම ලොකුවට ඉංග්රීසි...