1. shadow1

    ප්‍රවාහනයේ_පෙරළියක්

    උබල volkswagen factory එක හදනව කියලත් ලංකාවෙ තියෙන හැම news channel එකකම News , Advertisement දැම්මනෙ ඉතින් . අන්තිමට factory එකට උන දෙයක් නැහැනෙ.. :P
  2. shadow1

    ප්‍රවාහනයේ_පෙරළියක්

    උබල 2018 January කිවුව electric Bus ගේනව කියල.. (පහල link එක) http://www.hirunews.lk/business/181350/electric-buses-to-be-added-sltb-fleet 2019 january වල කියනව Hybrid bus ගේනව කියල.. උබල කවද්ද බන් ඇත්තටම වැඩක් කරන්නෙ.. හැමදාම බොරුවනෙ බන් කරන්නෙ.. :P
  3. shadow1

    මහින්ද+JVP

    උබල ඔහොම ගිහින් 2020 හිටං එලවන්න කියල ආපහු ජෙප්පො ටික උබලගෙ ලගට ගනීනෙ බන්.. උබල කවද්ද තනියෙන් පක්ශයක් විදිහට චන්දයක් දිනන්නෙ.. :D
  4. shadow1

    ප්‍රවාහනයේ_පෙරළියක්

    උබල දැන් අවුරුදු 4 ක් ක් තිස්සෙ බස් ගෙනාපු හැටි අපි දැක්කනෙ.. :P මුලින් බස් ට්ක ගෙනෙන්කො, ඊට පස්සෙ අපි විශ්වාස කරන්නම්.. :yes:
  5. shadow1

    Mahinda ekka unath ekathu wenawa-JVP

    ඒ උනාට ජෙප්පො නම් කියන්නෙ උන් support කලේ නැත්නම් , උන්ගෙ චන්ද ලක්ශ 5 නැත්නම් 2015 UNP එක දිනන්නෙ නැහැ කියලනෙ.. උබල දැන් ජෙප්පොන්ට මුඩුක්කු වල එවුන් කියන එක හරිද.. :P
  6. shadow1

    මහින්ද+JVP

    ඒ උනාට ජෙප්පො නම් කියන්නෙ උන් support කලේ නැත්නම් , උන්ගෙ චන්ද ලක්ශ 5 නැත්නම් 2015 UNP එක දිනන්නෙ නැහැ කියලනෙ.. උබල දැන් ජෙප්පොන්ට මුඩුක්කු වල එවුන් කියන එක හරිද.. :P
  7. shadow1

    Mahinda ekka unath ekathu wenawa-JVP

    මුනුත් නිකන් කොන්ඩම් එකක් වගේ.. එක එකා පාවිච්චි කරල ඇති උනාම විසික් කරල දානව.. මුනුත් කාලෙන් කාලෙට එක එකාගෙ සාක්කුවට වෙලා ටික කාලයක් ඉන්නව.. :P
  8. shadow1

    මහින්ද+JVP

    නියම කොමියුනිස්ට්වාදියා.. :P
  9. shadow1

    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    මහින්ද හොරා , රත්තරං අශ්වයො , මිනී මෝරු , තජූඩීන් තජූඩීන් .... :P
  10. shadow1

    The Meme Thread - Part 3

    හෙට එනකොට ගවුමක් ඇදගෙන එන්න කියන එකෙයි, boot එකක් කාපු කෙල්ලෙක් සෙට් :confused:කරගන්න එකෙයි තියන සම්බන්දෙ මොකක්ද බන්..
  11. shadow1

    ISLAM ISLAM

    ලංකාවට ආවොත් නම් මේකිව කෙලින්ම ඒකිගෙ පවුලෙ අය ඉන්න රටටම යවනව.. සහජීවනේනෙ..
  12. shadow1

    11 සිසුවියට_පිහියෙන් අැනලා

    ඇයි බන් ගාල්ල , මාතර පැත්තෙ මුහුද ආශ්‍රිත side එකේ ඔය වගේ කේස් වැඩි..
  13. shadow1

    පානදුර_හම්බයො

    එහෙම දෙයක් නෑ බන්.. පන්සල් හැමෝටම යන්න පුලුවන් විදිහට තියෙන්නෙ.. දේවාල වලනම් ඔය වගේ නීති ටිකක් තියනව.. ඉන්දියාවෙ මේ ලගදිත් කේස් එකක් ගියා කෙල්ලෙක් දේවාලෙට ගියා කියල.. සමහර හින්දු කෝවිල් වලට කෙල්ලොන්ට යන්න දෙන්නෙ නෑ menstrual cycle එක නිසා.. period වෙන එක හොද නෑ කියල හින්දු , ටැමිල් අයගෙ...
  14. shadow1

    නව_ව්‍යවස්ථාව_නෑ

    රතු අලි පැටව්..
  15. shadow1

    තිසර පෙරේරා 140(74)

    චන්දිමාල්ට දේශපාලන support එක තියනව බන්.. ඌව එහෙම ලේසියෙන් එලවන්න බෑ
  16. shadow1

    The Meme Thread - Part 3

    මේක තේරුනේ නැ බන්..
  17. shadow1

    නිල් චිත්‍රපට නිලියට සජිත්ගෙන් නිවසක්

    මීට වඩා හොද කෙල්ලො දැන් ඉන්නව බන්.. උන් ඉද්දි මේ වගේ එකකට සල්ලි වියදම් කරයිද කට්ටිය.. :P
  18. shadow1

    ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

    විජේවීර නම් බෙල්ලෙ වැල දාගන්නෙ නෑ බන්.. අනිවා JVP එකේ පාර්ලිමේන්තු සෙට් එක මරල light කනුවල එල්ලනව විජේවීර ආපහු ආවොත්නම්.. :yes:

    No contents