කාට report කරන්නද බන්.. මම හිතන්නෙ මෙයා job එකක් කරන්නේ නෑ.. ඒ කොල්ල පවු, ඌ job එකක් කරන එකෙක්නෙ..
මේ තියෙන්නෙ තව ඔය වගේ සිද්දියක්.. තව කොල්ලෙක්ට ඔහොම බැනල, ඌ job එක කරන තැනටත් rrport කරල. එතනින් කොල්ලව අස් කරන්න බෑ කියල, දැන් ඒ company එකට බනිනව.. :lol...