1. ttj

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    දැන් ඉතින් රාජ්‍ය දේපල හානි කිරීමට පලයන්කො හිරේ...
  2. ttj

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    ඒත් බැංකු ගිනුමට ඔය ඔක්කොම පේන්නේ රෙජිස්ටර්ඩ් පේයී කෙනෙක් වගේ නේද??? එතකොට මුලින්ම ඔය ඇප් එකකට ගිනුමක් ලින්ක් වෙද්දි මොකක්වත් වෙරිෆිකේශන් එකක් ගන්නේ නැද්ද බැංකුව පැත්තෙන්???
  3. ttj

    Donald Trump Slams India for 100% Auto Tariffs in Congress Address

    rest of the world ට කරන්න පුලුවන් එකම දේ තම තමන් අතර trading වැඩි කරගන්න එක විතරයි...
  4. ttj

    👨‍⚕️🧓GMOA වෙද්දු සීයාට නැවත එන්න කියයි !!

    පාදෙණිය මොනවා උනත් උක දුන්නේ රාජපක්ෂට විතරයි... ඒකට මුන් හැරෙන හැරෙන පැත්තට දෙනවා... උබල කරද්දී හොදයි... ඩොකාලා කරද්දී නරකයි... ------ Post added on 1741229518
  5. ttj

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    මට නම් අගක් මුලක් තේරෙන්නේ නෑ... කෑ ගහනවා විතරයි...
  6. ttj

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    නිකන්ම ඔන්ලයින් බෑංකින් හදන්න බෑ නේද??? email, phone no. ඕන තව අර form පුරවලා දෙන්න ඕන අත්සන් කරලා... කාටවත් බලෙන් හදලා දෙන්න පුලුවන්ද?
  7. ttj

    වෘත්තීන් අතර අහසට පොළව වගේ වැටුප් පරතරයක් තියෙද්දි

    උබට අස්වැසුම හම්බෙන්නේ නැද්ද???
  8. ttj

    ලංකාවේ ජාතික ආරක්ෂාව හොඳ තැනක කියල දැන් පේනවා

    කවුද බං ඒ පොලිස්පතිව පත් කලේ??? ලපය කරපු වැඩක් වෙන්න ඇති ශුවර් එකටම...
  9. ttj

    සිපෙට්කෝ බෑ කී 3% සෙසු සමාගම් දෙයි.. බෙදුම්කරුවන් සිපෙට්කෝ අතැර ඔවුන් වෙතට…

    එහෙම යන්න බෑ බං... ඒක තමයි ප්‍රශ්නේ... එක එක කොම්පනි වලට දුන්න ශෙඩ් ප්‍රමානයක් තියනවා... ඒ ටිකට වඩා ගන්න බෑ...
  10. ttj

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    අඩෝ කොහොමද එහෙම කියන්නේ... ඌ කෑ ගහනවා ඇර කිසිම දෙයක් කියන්නෙ නෑනේ... බැංකුවේ උන්වත් දන්නේ නැතිව ඇති මොකටද බැනුම් අහන්නේ කියලා...
  11. ttj

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    උබලට තේරෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා...
  12. ttj

    Mewath boruda?

    ම්ම්ම්...
  13. ttj

    ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

    රනිල්ගේ PUCSL එක කරපු මෝඩ වැඩ නේද???
  14. ttj

    අනුර අයියා!

    තාරක අහන්න ඕන ප්‍රශ්න ඇයි ඔයා අහන්නේ...
  15. ttj

    වෛද්‍ය වර්ජනය කල් යයි

    ඒක තමයි නේ... මාර වැඩේ...
  16. ttj

    වෛද්‍ය වර්ජනය කල් යයි

    ලපය බය වෙලා නේද කියන හැටියට... තෙල් සීන් එකත් රිවර්ස් කරගෙන වෙන්න ඇති ස්ට්‍රයික් නෑවැත්තුවේ... ඩොකාලටත් බය වෙලා අකුලා ගන්න ඇති...
  17. ttj

    උබල සල්ලි ට්‍රන්සර් කරන්න බිල් පේ කරන්න පාවිච්චි කරන ඇප් මොනාද?

    මච්ං iPay එකේ wallet එකෙන් NFC විදිහට pay කරන්න පුලුවන්ද POS වල...
  18. ttj

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    බෙහෙත් තිබ්බා අපි ගාව... මාධ්‍ය තමයි අපි බෙහෙත් දෙන්නේ නෑ කියලා බොරු ප්‍රචාරය කරේ කියලා කියයි ද?

    No contents