1. ttj

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා.‼️ ඒ මතම රනිල්ව පරාජය කලා. දැන් ජාත්‍යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්‍රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා...
  2. ttj

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    රනිල් විදුලි පුටුවේ ඉන්දන සීන් එකක් එන්න වගේ යන්නේ...
  3. ttj

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    රනිල්ට රෙවෙන්න රෙවෙන්න අහක ඉන්න ලපය බැනුම් අහනවා කිරියේ... 🤣🤣🤣
  4. ttj

    දේශබන්දුව හොයල දෙන්න

    හිරාන් අලස්ගේ ගෙදර බලන්න ප්ලීස්...
  5. ttj

    රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු 'පොල් කෑම'🥥🥥🥥🤦‍♂️

    හෙන ධනවාදී වෙලදපොල ආර්තිකයක් ගැන ටෝක්ස් දෙන්නේ... වැලියු ඇඩ් කරලා එක්ස්පෝර්ට් කරන්න රෝ මැටිරියල් එකක් ගෙනාවම බලන්න ඕන...
  6. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    ඔව් දැන් බෑ... ජුනි වෙනකම් පාඩු පිට යන්න වෙනවා... පාඩුව භාණ්ඩාගාරයෙන් පියවන්න වෙනවා... බදු සල්ලි වලින්...
  7. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    එතකොට regulator දෙන නිර්දේශ ගණන් නොගෙන ඉන්න පුලුවන්ද Utility companies වලට?
  8. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    "Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices" මේකේ regulator කියන්නේ කාටද??
  9. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    මම නෙවෙයි කිව්වේ බිල අඩු කළේ රනිල් හදපු PUCSL එකෙන් කියලා... ඔය උඩ දාලා තියන නූල් වල ඉන්නවා අනුර පඹයට පයින් ගහලා රනිල් හදපු PUCSL එකෙන් බිල අඩු කරපු හැටි කියපු අය.... උබල හෙන වංකයි...
  10. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    කොන්දක් තිබ්බා නම් ඕක අඩු කරන්න කියන වෙලාවේ විරුද්ධ වෙන්න තිබ්බේ... දැන් ඉතින් පාඩුව මහා භාණ්ඩාගාරයෙන් ගෙවයි... මුදල් අමාත්‍යාංශ උපදෙස් දෙන්න බෑනේ බිල කීයද එන්න ඕන කියලා... උන්ගෙන් ගන්න ඇත්තේ මෙච්චර පාඩු වෙනවා ගෙවන්න පුලුවන්ද කියාල...
  11. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    https://elakiri.com/threads/33-අඩු-කරන-බව-කියා-රට-රැවටු-මාලිමා-jvp-ආණ්ඩුව-ලවා-විදුලි-බිල-අඩු-කිරීම-අමු-බළලෙක්-රෙවෝනවා-වගේ-වෙයි-සංශෝධනය-මුදල්-අමාත්‍යාංශයේ-උපදෙස්-ලැබීමෙන්-පසු.2194903/...
  12. ttj

    ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට...

    උබනේ දුවගෙන ඇවිල්ල ලපයා හිටපු තෙන් හොයන්න පටන් ගත්තේ... ඔය පින්තුරත් එල්ලලා තියෙන්නෙ මහන්සි වෙලා...
  13. ttj

    ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට...

    ඒක තමයි ඔය උඩ කියල තියෙන්නේ... ලපයට හෙන ගහනවා කියලා... ඔයා කලබල වෙන්න එපා...
  14. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    රනිල්ගේ PUCSL එක රට විනාස කරා කියලා ඔප්පු කරපු එක ලොකු දෙයක්...
  15. ttj

    ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට...

    සීයගේ කාලේ 14 ට තිබ්බේ... ලපයට හෙන ගහනවා මේ කරන විනාසෙට...
  16. ttj

    Sri Lanka breaches IMF benchmark after regulator cuts electricity prices; CEB makes operating loss in Dec 2024 quarter. CEB කාපූ මෝඩ මාලිමා ජෙප්පො

    ඔව්... රනිල් හදපු PUCSL එක ලපයට පුපේ අරින්න හිතන් විදුලිය අඩු කරලා රටට කෙලෙව්වා...
  17. ttj

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    උන්ට නඩු යනවා කියලා උබ දන්නේ නැද්ද?? පර්ලිමෙන්තුවේ ඉන්න උන් දෙන්නෙක්ටත් නඩු තියනවා...

    No contents