ඔන්න මෙහෙම වෙන්න ඉඩ තියනවා. දැන් ඩලස් අලහපෙරුම යවපු ලියුමට ලොක්කා ඔකේ එක දීලා උව අගමැති කරනවා කියහම්කො පොර අගමැති කමට යන්නේ පක්ෂයක් විදිහට නෙමේ මේ අර ස්වාදීන උන්නාන්සේලා ටික අතරින් පත් කරගන්න එකෙක් විතරයි. ඊළගට පොදු ජන පෙරමුණ තීරණය කලොත් අපි යනවා විරුද්ද පක්ෂෙට කියල එකේ නායකයා ආයි නාකි මයිනා හෝ නාකි කපුටා තමා. ඊළගට කතා නයකට ඉදිරිපත් වෙනවා බහුතරය ඉන්න නිසා මයිනා හෝ කපුටා විපක්ෂ නයක් කරන්න කියල. ඕකා ඕනේ දෙකට හාහ් ගැන නිසා ඊළගට මයිනා හෝ කපුටා අනිවා විපක්ෂ නායක .
දැන් මොකද වෙලා තියෙන්නේ. ජනපති ගෝටා. ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඉනියා ස්වාදීන පාක්කු ටික. විපක්ෂේ ඉන්නේ මයිනා ප්රමුක ඔරිගීනල් ශ්රීලංකා එක. පක්ෂ විපක්ෂ ඔක්කොම මයිනලාගේ අතේ . ලංකාවේ එදා මෙදා තුල ගහපු පට්ට ගේමක් මේ වදින්න යන්නේ. පුළුවන් උන් ඔක්කොම දැනුවත් කරමු
*****වැදගත් *****
ඊලග එක. දැන් සාටක මිඩියා යුනිට් එකේ අලුත් ම ගේම තමා උදව් ඉල්ලන එක. සෙස් දාල මාට්ටු නිසා කොල්ලෝ ඇදන් යන්නේ නැ වගේ. ඒ නිසා එක එක ඒවා ගැන උදව් ඉල්ලනවා. හොදට බලන්න ඒ වගේ ත්රෙඩ් වල නුල දාපු එකාගේ කමෙන්ට් එකක්වත් නැ . මේවා හොද ඉන්ටරස්ටින් හෙල්ප් ටොපික්. හොද ටච් එකේ ඉදපල්ලා උබලට වැඩේ තේරෙයි. මුන් යකෝ රට කාල වතුර බීපු උන්
මුන් මොන විදිහේ පිටපත් දාගෙන ආවත් අපිට ඕනේ සාටක මිනීමරුවෝ ඇතුළු ආණ්ඩුව අයින් වෙන එක. ඊට පස්සේ ඕනේ විදිහට වැඩේ කරගමු. මේ අරගලය තව වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැ . මේක බලන් ඉන්න සාටක කුක්කෝ අනේ ප්ලීස් කියපල්ලා ඔය කරන මොනවාගෙන් වත් වැඩක් නැ. අන්තිමට උබලාට හම්බෙන 8000 උනත් වැඩක් නැ . මොකද රටේ කන්න බොන්න නැති උනොත් උබලටත් එකම වෙන්නේ. උබලා ගැන හිතපල්ලා මුලින්
මේ අරගලය දිනනවාමයි
අරගලයට ජය.