තුවාලෙ විවෘර්ත කරල හොදට hydrogen peroxide වලින් පිරිසිදු කරන්න. antibiotic cream ඒකක් ගාන්න. ටිකක් සාන්ද්ර ලුණු වතුර ද්රාවණයකින්/විනාකිරී වලින් උනත් සෝදන්න පුලුවන්
කණ පිටතින් තුවාල විතරයි, කණ ඇතුලට මොකුත් දාන්න එපා, කණ ඇතුලෙ නම් VET කෙනෙක් ගෙන් ප්රතිකාර ගන්න