මිනිස්සුත් පුදුම විහිලු නේ බං කරන්නෙ

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරු අල්ලන්න කලින් දූෂිත නඩුකාරයෝ අයින් කරලා අධිකරණය සුද්ද කරන්න එපෑ. නඩුකාරයෙක් අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඕනේ. දේශබන්දුගේ නඩු අහන නඩුකාරයෝ දේශබන්දුගේ උපන්දින පාටියට ගිහින් අහු වුනා එහෙව් එකේ දැන් නඩු දැම්මට කිසි තේරුමක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ මොන පක්ෂෙටද ඊළඟ චන්දෙදි කතිරෙ ගහන්නේ?

    මෙයාලත් හරියට නොකෙරුවත්
    ඇත්තටම කවුරුත් නෑ ඊළග පාර ඡන්දෙ දෙන්න
    එක පාරට මතුවෙන හොරුන්ට දීල වැඩකුත් නෑනෙ බං
     
    • Dislike
    Reactions: Saharan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ABCD තියෙන උබට තේරෙන දේ මේකෙ උබට බන කියන පකයින්ට තේරෙන්නෙ නෑනෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    එකත් හරියට උබ රස්සාවක් කරනව වගෙ කවදාවත් වෙන්නෙ නැති දෙයක්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එකත් හරියට උබ රස්සාවක් කරනව වගෙ කවදාවත් වෙන්නෙ නැති දෙයක්
    100% ක් කියපුව කරන්න බෑ තමයි බං, ප්‍රායෝගික නෑ

    ඒත් රටට හොද කලක් යනවනං එච්චරයි

    හැබැයි පොඩි මිනිහෙක් වැරැද්දක් කලොත් ඌ හිරේ දවස් දෙකෙන් තුනෙන් :lol:
     
    • Dislike
    Reactions: Saharan