1. funmalaya

    රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

    MD -Marketing Department මේක පෞද්ගලිකරණය කරද්දී ගත්ත එකා MD නම දිගටම තියාගත්තා. අදටත් තියෙන්නේ ඒක.
  2. funmalaya

    පරණ ලෑන්ඩ් ෆෝන් එක මම ගලෝල බැලුව අද

    සමාන්තරව ෆෝන් 3ක් හයි කරලා තියෙන ගෙවල් මං දැකලා තියෙනවා. කිසි අව්ලක් නෑ.
  3. funmalaya

    කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

    Lankawe godak teachers Lata manasika prashna thiyenawa. Egollo danneth na. Lamayi paw.
  4. funmalaya

    මේ ගෑනිට තියෙන විසේ

    පූසට මල පැනලා ඉන්නේ න....
  5. funmalaya

    Why It Was Almost Impossible to Make the Blue LED.

    Wow....nice explanation..
  6. funmalaya

    උඹල ගාව අයින් කරපු DDR3 1066MHz RAM නැද්ද?

    866MHz ekak thibuna wage mathakayi. Speed match wenne na.
  7. funmalaya

    සමාජ අසහනයෙන් පෙලෙන මාලිමා දොස්තර අතවර කේස් එහෙකට රිමාන්ඩ්

    මූ මාලිමාවේ වුනත් නැතත් පිරිමි අපි හරි අසරණයි කියලා උඹලට හිතෙන්නේ නැද්ද? ගෑණියෙක් මොනවා කිව්වත් සමාජයම ඒක ඉස්මුදුනින් පිළිගන්නවා. මේ සිද්ධිය ඇත්තක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ගෑනිට ආපහු කොළඹට ට්‍රාන්සර් යන්නවත් ඕන වුනාද දන්නෑ.
  8. funmalaya

    🔴බලංගොඩ කස්සප හිමිගේ පිරිත් වලිය ලීක් වෙයි...සමාජ මාධ්ය කළඹයි...

    ඔන්න ඕකට ඕක ඔතලා දීපං යන තැනකට අරන් යන්න කියලා.....
  9. funmalaya

    ♦️ හෙට උදෙත් සුබ පණිවුඩයක් අවොත් කොහොමද

    උදේ ආපු ගැම්මට Browns beach ගියා. හෙට උදෙත් සුභාරංචියක් ආවොත් කොහේ හරි trip එකක් යන්නෝන
  10. funmalaya

    මොකා කරත් බලු වැඩක්. කෙල්ලගේ FB profile එකත් එක්කම ලීක්ස් එවන්නෙ.

    යකෝ තෝ දැකපු කල්. කොහේ මකබෑවුනාද ?

    No contents