Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Coronavirus (COVID-19) ගැන_කලින්_කියලා
ඔව් එක ඇත්ත..අනික තමාට දැනෙන දේ විතරයි පරම සත්ය කියල විශ්වාස කරන මිනිස්සු ඉන්නවනේ...නුතන science තමයි හරියටම හරි කියල හිතාගෙන වැඩ කරන එක තමයි ලොකුම අව්ල.
tharinduncc
Post #9
Mar 20, 2020
Forum:
ElaKiri Talk!
මීලග_කොරෝනා_HOT_SPOT
:shocked: :shocked: :shocked:
tharinduncc
Post #8
Mar 20, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (COVID-19) ගැන_කලින්_කියලා
ඔහොම දෙයක් කියලද?වෙන්න පුළුවන් ඉතින්...ආධ්යාත්මිකව දකින්න පුළුවන් පරාසය වැඩියි නේ. එහෙම දැකපු කෙනෙක්ද දන්නේ නෑ. :nerd:
tharinduncc
Post #4
Mar 20, 2020
Forum:
ElaKiri Talk!
ඇඳිරි නීතිය
රෑට ඇඳිරි නීතිය දාල උදේට අයින් කරනවා...වවුල්ලුන්ට වෙන්න ඇති..මොන විකාරයක්ද ඒ වැඩේ අර කියන්න වගේ :eek::eek::eek:
tharinduncc
Post #8
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
විහිලු නෙවෙයි බන්..., tourism කිය කියා මේ වෙලාවේ හැමිනෙන්න ගියොත් ඔක්කොම අමාරුවේ, සිංහල අම්බරුවන්ට තේරෙන්නේ නෑ :sorry::sorry::sorry:
tharinduncc
Post #7,248
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
ඔය tourism තියන down south පැත්තේ කව්රු හරි ඉන්නවනම් හොයල බලපන්..., tourist ල එක්ක උන් හෙට අනිද්දා වෙනකොට අප්පට හමුන්නවල ගනී වගේ...surfing, beach party වගේ gathering තියනවලු....අපේ සොන්න සිංහලුන්ට තේරෙන්නේ නෑ බන්, වරද අපේ උන්ගේ :angry::angry::angry::angry:
tharinduncc
Post #7,246
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
මේකේ down south උන් ඉන්නවද? එහේ surfing, beach party, dj තාමත් තියනවද ?
tharinduncc
Post #7,239
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
මේකනේ බන් රෑට ඇඳිරි නීතිය දාල උදේ වෙනකොට අයින් කරනවා, එකෙන් වෙන සෙතක් තියනවද?
tharinduncc
Post #7,232
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
Coronavirus Updates Live News: PM Modi asks people to follow 'janata curfew' this Sunday
tharinduncc
Post #7,210
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
:sorry::sorry::sorry:
tharinduncc
Post #7,205
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
දේශපාලන කතා වැඩක් නෑ මේ කතාව නම් ඇත්තම ඇත්ත...කෙල වෙනකම් ඉඳල ගන්න තීරණ වැඩක් නෑ...:angry::angry::angry:
tharinduncc
Post #7,203
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
නන්දසේන වහලුන්ට කුණු සැමන් කවයි :(
අඩෝ සක්කිලියා කාලෙකින් දැක්කේ .... :P:P:P
tharinduncc
Post #88
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
නන්දසේන වහලුන්ට කුණු සැමන් කවයි :(
:yes::yes::yes:
tharinduncc
Post #86
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
:yes::yes::yes:
tharinduncc
Post #7,121
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
Corona Rate is going down
අඩු වෙලා යනවා වගේ නේද...අනේ හොඳයි...ඔහොම යන්...:yes::yes::yes:
tharinduncc
Post #54
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත. රජයේ සහ පෞද්ගලික ආයක ප්රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ. :eek::eek::eek: :no::no::no: :shocked::shocked::shocked: :angry::angry::angry:
tharinduncc
Post #7,076
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
හෙට_සිට_27_දක්වා
මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත. රජයේ සහ පෞද්ගලික ආයක ප්රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ. :eek::eek::eek:
tharinduncc
Post #77
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
:rofl::rofl::rofl:
tharinduncc
Post #7,075
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
වෙනස සැපද
:yes::yes::yes:
tharinduncc
Post #48
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
ඊයේ count එක දාල තියෙන්නේ... "මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත."
tharinduncc
Post #7,043
Mar 19, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom