තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..
March 18, 2020 at 4:40 pm | lanka C news
තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..
තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් 50 දක්වා ඉහල යයි.
සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි මේ බව කොළඹ...