සැමන් වලින් කොරෝනා මඩින නන්දෙගේ මොලේ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    සැමන් වලින් කොරෝනා මඩින නන්දෙගේ මොලේ

    Corona-Saman.jpg

    අපේ රටේ කොරෝනා රෝගීන් දවසෙන් දවස වැඩි වෙන්නේ මේම මේම කරද්දී. අනේ අපේ දියසෙන් කුමාරයා මේ විපතක් තියෙන වෙලාවේ රටම අවුලක ඉද්දී ජාතිය අමතනවා කිව්වම අපේ පවුලේ සේරමයි ගමේ අයයි ඔක්කොම පට්ට මෙව්වා එකෙන් ටී.වී. එකට ලඟට වෙලා හිටියා. කිව්ව වෙලාවට පැයකට විතර පස්සේ ලොක්කා පෙනී හිටියා ටීවී එකේ. ආච්චි ටීවී එකටත් වැන්දා හරියට අර ආනන්දේ කොලුවා වගේ.

    කිසි කෙනෙක් මීක් නෑ, සර් අමතන්න ගත්තා ජාතිය."ශක්තිමත් ආණ්ඩුවක් නැතුව මුකුත් කරන්න බෑ, ඒකට මගේ අයියා අගමැති කරලා 2/3 ආණ්ඩුවක් එක්ක ජනවරමක් දෙන්න. තාම රට ලොක් ඩවුන් කරන්න ඕන නෑ. මේ ලෙඩ්ඩු ටිකක් හිටියට තාම එහෙම කරන්න ඕන නෑ. කොරෝනා වසංගතය මඩින්න පරිප්පු රුපියල් 65ට දෙනවා, සැමන් 100ට දෙනවා. මගේ සෞභාග්‍යයේ දැක්ම අනුව වැඩ කරනවා"

    ආච්චි තාමත් ටීවී එකට වැඳගෙන, ලොක්කා දිගටම කැම්පේන් ටෝක් එකේ. කෝකටත් කියලා මං එළියට ගියා. පාරට බහිනකොටම අප්පුහාමි මාමා මොන මොනවදෝ කියව කියව එනවා. "මං ජේ.ආර් ගේ ඉඳං ජනාධිපතිවරු දැකලා තියෙනවා, ඒත් මෙච්චර වටින ප්‍රවෘත්තියක් දෙන්න කාටවත් ජාතිය අමතන්න අමතක උනා. පරිප්පු අඩු කරන්න ජාතිය අමතනවා කියන එකම කොච්චර දෙයක්ද.." කිය කිය අප්පුහාමි මාමා ගියා.

    ඔහොම ඉද්දි ආවේ ගමේ ජාතිමාමක දේශහිතෛශී සිරිල් මාමා. මිනිහා හෙන කල්පනාවක ආවේ.
    "මාමේ මොකෝ මේ බර කල්පනාවක?"
    "අහ් නෑ බං මං මේ කල්පනා කරේ ඇමෙරිකාව අද එන්නතක් හොයාගෙනලු කොරෝනා වලට. හෑ.. හෑ..දැන් උන්ගේ මහලොකු බෙහෙත රෝල් කරලා ගහගන්න වෙන්නේ උන්ට. ලෝකේම හෙල්ලෙන්න අපේ සෑර් වසංගත තත්ත්වය පාලනය කරන විදිය කිව්වනේ. වරෙන්කෝ එක සුද්දෙක් සාඩිං ටිං එකක් ඉල්ලන්, දෙන්නේ පයින් පරදේසක්කාර හැත්තට. උඹ දන්නවද පුතේ වසංගතේ නවත්තන්න ඇයි සැමන් මිල අඩු ‌කෙළේ කියලා.?"

    "නෑ මාමේ.."

    "යකෝ මිනිස්සු නිතරම සැමන් කෑවහම අතේ තියෙන පිළී ගඳ යන්න නිතරම අත සබන් දාල ‌හෝදන්න ‌වෙනවා. ඉතිං වයිරසේ නිකම්ම මැ‌රෙනවා.. බලහන්කෝ පුතේ දැක්මක් තියෙන නායකයෙක්ගේ වටිනාකම. යන්නං පුතේ." කියාගෙන මාමා ගියේ හරියට නිදහස් උත්සවේ මාච් පාස්ට් එකක් යනවා වගේ හෙන උජාරුවෙන්.

    ඔහොම ඉද්දී අපේ ගේ ඇතුලෙන් හෙන ගාල ගෝට්ටිය, බැලින්නං මාමාට ඌරු ජුවල් නැගලා ටීවි එක ඕෆ් කරන්න හදනවා ආච්චී තාමත් වැදගෙන ඉන්නවා. ටීවි එකට නෙවෙයි මාමාට ඕෆ් කරන්න එපා කියලා.

    දැන් තමයි මාමා ජාතිය අමතන්න ගත්තේ "මහ ලොකුවට හිටියා බලාගෙන, ඔය කිව්වේ වසංගතේ ගැන. ලොන්තපෝල් අයියා ආපහු කවුන්සිලේට එවන්නලු. එක අතකට ඇත්ත ඉතිං ඒකත් වසංගතයක් නේ. බෝම්බේ පුපුරපු වෙලාවේ මේ යෝදයා කැම්පේන් එක පටන් ගත්තා, වසංගතේ ආපු වෙලාවේ අයියා අගමැති කොරන කැම්පේන් එක පටන් ගත්තා. කලිං හාදයා ඉද්දී අඩු ගානේ පොයින්ට් එකට කතාව හරි කරා. ඒකට මෙන්න හාදයා මුළු ලෝකෙම වසංගතේට පිළියම් හොයනවා, මේකා සැමන් පරිප්පුවක් ගැන කියෝනවා. බලං ගියාම මිනිහට පපුවේ අමාරුව විතරක් නෙවෙයි තිබිලා තියෙන්නේ ඔලුවේ අමාරුවකුත් තිබිලා".
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    90342597_10222454475095183_6946427547588493312_o.jpg

    "මහත්තය මේ බෙහෙත් කොහෙන්ද ගන්න පුලුවන් ?"
    "මොනවද අන්කල්? දෙන්න බලන්න පොත"
    පොතේ තිබෙනෙ බෙහෙත් දෙකක් ඉවර වෙලා
    Carbamizpine සහ phenytoin (අපස්මාරය සදහ ගන්න බෙහෙත්)
    "අනිත් බෙහෙත් ටික ගත්තද අන්කල්?"
    "ඔව් මහත්තයො opd එකෙන් ගත්ත"
    "මෙ ටික පාමසියෙන් ගන්න අන්කල් ".
    "මගේ පුතාට් ෆිට් එක හැදෙනව මේ දෙක දුන්නෙ නැත්තං .මගේ නොන එකේ වාට්ටුවෙ නවත්ත්ල ඔපරේෂන් එකට මා ගාව සල්ලි නෑ ගන්න."
    මම මගේ කාර් එකට දාගෙන ලග තියෙන පාමසියට ඇවිල්ල මාසෙකට හරියන්න බෙහෙත් අරන් දීල සාක්කුව දිහා බැලුවා. රුපියල් සීයක් තිබ්බ බස් එකට යන්න.
    උදේට කාලත් නෑ .පස්සෙ ලග කඩේකට ගිහිල්ල කන්නත් අරන් දීල අතටත් රුපියල් 1000ක් දුන්න විතරයි ඒ තාත්තා ගෙ ඇහේ කදුලු පිරිලා
    මට පින් දීලා ගියා..මටත් හරිම දුකයි .මම ලොකු දෙයක් කරේ නෑ. ඇයි මේ මනුස්සය මට ඔච්චර පින් දීල ගියේ කියල මම වාහනේට වෙලා කල්පනා කරා..

    කතාව මේකයි..මේ මිනිස්සු ගොඩ්ඩක් අසරණ අය.දුප්පත් බවින් මිරිකිල.එදා වේල කන්න් නති මිනිස්සු ..සමජෙට බැහැල බලපල්ල
    කන්න නැතුව මිනිස්සු කී දෙනක් ඉන්නවවද කියල..සැමන් ,පරිප්පු අඩු කරේ මෙන්න මේ වගෙ අසරණයින්ට මිස ඔය කෑ ගහන බොරු සමාජවාදී වෙස්මූන දා ගත්ත දනවාදින්ට නෙමෙයි මචන්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    වෑඩක් කරන්න බෑරි නම් කරන මනුස්සයෙක්ට කරන්න දිල හිටහල්ල බන් .. සෑමන් පරිප්පු කන්න බෑරි පොඩි මිනිස්සු ඉන්නව මෙ රටෙ පොල් බෑය අරන් යනව පාන් කාල අරන් යනව ලූනු ගෙඩියක් දෙකක් අරන් යන මිනිස්සු ඔනෙ තරම් ඉන්නව .. මෙ වගෙ වසන්ගත්යක් වෙලාවෙ කෙක් කාල ඉන්න බෑ තියෙන දෙයක් කාල ගෙදෙට්ට වෙලා ඉදපල්ල කාලකන්නි වෙන්න එපා බන් නිකන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :(:(:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මේ වගෙ පොස්ට් දකින්න දකින්න UNP එක ගෑනයි JVP එක ගෑනයි තව දුරටත් කලකිරිමක් තරහක් එන්නෙ .. තියෙන චන්ද ටිකත් කඩා ගන්න හදන්නෙ උබලා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෑඩක් කරන්න බෑරි නම් කරන මනුස්සයෙක්ට කරන්න දිල හිටහල්ල බන් .. සෑමන් පරිප්පු කන්න බෑරි පොඩි මිනිස්සු ඉන්නව මෙ රටෙ පොල් බෑය අරන් යනව පාන් කාල අරන් යනව ලූනු ගෙඩියක් දෙකක් අරන් යන මිනිස්සු ඔනෙ තරම් ඉන්නව .. මෙ වගෙ වසන්ගත්යක් වෙලාවෙ කෙක් කාල ඉන්න බෑ තියෙන දෙයක් කාල ගෙදෙට්ට වෙලා ඉදපල්ල කාලකන්නි වෙන්න එපා බන් නිකන්

    :yes::yes:
     
  • Sep 22, 2013
    215
    13
    18

    ලාබයි,,ලාබයි,, කුණු සැමන් ලාබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..
    වහල්ලු එන්න පෝලිමේ... එක් කෙනාට එකයි දෙන්නෙ හැබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    fake ඵකෙන් හරි ඔය විදිහට උඹලගෙ කුහකකම ඵළියට දාන ඵක හොඳයි.නැත්නම් ඉක්මණටම කුණු වෙලා මැරෙයි..:lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    වෑඩක් කරන්න බෑරි නම් කරන මනුස්සයෙක්ට කරන්න දිල හිටහල්ල බන් .. සෑමන් පරිප්පු කන්න බෑරි පොඩි මිනිස්සු ඉන්නව මෙ රටෙ පොල් බෑය අරන් යනව පාන් කාල අරන් යනව ලූනු ගෙඩියක් දෙකක් අරන් යන මිනිස්සු ඔනෙ තරම් ඉන්නව .. මෙ වගෙ වසන්ගත්යක් වෙලාවෙ කෙක් කාල ඉන්න බෑ තියෙන දෙයක් කාල ගෙදෙට්ට වෙලා ඉදපල්ල කාලකන්නි වෙන්න එපා බන් නිකන්

    බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයාද බං වැඩක් කරනවා කිව්වේ? 25 ක් ඉන්ෆෙක්ටඩ් , මේ පොල්බූරුවගේ සැලැස්මක් නැති "එදා වේල " ඇජෙන්ඩා හින්දා! :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ වගෙ පොස්ට් දකින්න දකින්න UNP එක ගෑනයි JVP එක ගෑනයි තව දුරටත් කලකිරිමක් තරහක් එන්නෙ .. තියෙන චන්ද ටිකත් කඩා ගන්න හදන්නෙ උබලා

    අමන සක්කිලි ඉන්නවා බන්...රටට කෙල වෙනකම් බලාගෙන ඉන්න...ඒ උනාට කතාව තියෙන්නෙම පීඩිත පන්තිය ගැන, ලබ්බ තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් සැමන් පරිප්පු ගන්ඩත් සල්ලි නැති මේ රටේ ඉන්නව, ගු ඇන් පි මිහරක්ට රටේ ඇත්ත තත්වෙ තේරෙන් නැ ඒකනෙ පරදින්නෙ හැමදාම..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයාද බං වැඩක් කරනවා කිව්වේ? 25 ක් ඉන්ෆෙක්ටඩ් , මේ පොල්බූරුවගේ සැලැස්මක් නැති "එදා වේල " ඇජෙන්ඩා හින්දා! :lol::lol:

    :yes::yes::yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    Salmon parana ganamai, paripputh ehemai. Game kadawala parana stock kiyala adu karanne ne. Sathosa ta gihin corona hadan ganna wenne.

    P.S. mamanam kalin gaththa wadi ganata :yes:
     
  • Sep 22, 2013
    215
    13
    18

    ලාබයි,,ලාබයි,, කුණු සැමන් ලාබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..
    වහල්ලු එන්න පෝලිමේ... එක් කෙනාට එකයි දෙන්නෙ හැබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලාබයි,,ලාබයි,, කුණු සැමන් ලාබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..
    වහල්ලු එන්න පෝලිමේ... එක් කෙනාට එකයි දෙන්නෙ හැබයි..
    ලොකු ටින් එක 100. ලොකු ටින් එක 100..

    :shocked::shocked::shocked:යකෝ මුන් මේකෙනුත් ගහලා නේද? නොදකින් මේක ලොක්කා ප්ලෑන් කරල ගහපු ගේමක්!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ කොරොනා නවත්තන්න බැංකු නය, ෆිනැන්ස් , සැමන් අඩුකරලා පුලුවන්ද, ඔය ගෝටා පොන්නයට මොලේ අමාරුවක් තියෙනවද? :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    යකෝ කොරොනා නවත්තන්න බැංකු නය, ෆිනැන්ස් , සැමන් අඩුකරලා පුලුවන්ද, ඔය ගෝටා පොන්නයට මොලේ අමාරුවක් තියෙනවද? :lol::lol::lol:

    බූරූ පුතේ
    කොරෝනා නැති කරන්න නෙමේ පරිප්පු සැමන් අඩු කලේ
    කොරෝන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙලා තියෙන බලපෑම අඩු කරන්න
    එදිනෙදා වැඩ කරලා කීයක් හරි හොයාගෙන කන බොන උන්ට ජීවත් වෙන්න
    ෆිනැන්ස් කපලා දැම්මේ හයර් කරලා ජීවත් වෙන උන්ට පහසුවක් වෙන්න
    තොපි වගේ අඩු කුලේ unp jvp පොන්න වේසිගෙ පුතාලට ඔවා තේරෙන්නේ නැහැ