Just drama..shammi සහ jay shah කියන්නේ යාළුවෝ. ඌව ප්රොටෙක්ට් කරන්න මේ සේරම. මේක තහනම් කරගත්තේ ශම්මිලා විසින්මයි. ගවර්මන්ට් එකට ඇඟිලි ගහන්න එපා කියලා මේ ශම්මිට ඉන්න දෙන්න කියන්න මේ මැසේජ් එක දෙන්නේ ජේ ශා. Lpl fixing league එක කරලා T 10 fixing league එක කරන්න ඉන්න ශම්මිව ජේ ශා එලවන්න දෙන්නේ...