1. leeroxxroxx

    Earned 319.74$ From Shorten Link

    CPAlead, OGads වගේ එකක්ට මහන්සි වුනොත් හොදයි.
  2. leeroxxroxx

    අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

    අන්න ඒකයි. මේ සීන් එක සාර්ථක වෙන එකක් නැතිවෙයි. වැඩේ සාර්ථක වෙන්න නම් මුන්ගෙ නෑයින්ගෙ, සමීප හිතවතුන්ගෙ, අසල්වැසියන්ගෙත් වත්කම් බලන්න වෙනවා. එහෙම වුනොත් ඔය ටික්ටොක් වල එහෙම දාන හයිකැපෑසිටි බයික්, ඩිෆෙන්ඩර්, ජීප් පදින සමහර උන්ට යනඑනමං නැති වෙනවා.
  3. leeroxxroxx

    අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
  4. leeroxxroxx

    සිංහලු මාර වැඩේ..

    ඩිස්ප්ලේ එක 15-20ක් වෙයි
  5. leeroxxroxx

    හෝමාගම ‘පිට්ටනි රූම්ස්‘ වැටළූ පොාලිසිය බාලවයස්කාර ජෝඩු 24 ක් අල්ලලා

    2006/2007 සක්‍යා එකේ ක්ලාස් යන කාලේ දෙහිවල විලියම් එක ඉස්සරහා පාරෙන් බීච් එකට ගිහාම ඔය වගේ හට් ගහලා තිබුනා ලෑලි වලින්. රු.150ක් වගේ ගත්තෙ පැයක් දෙකක් ඉදලා එන්න පුළුවන්. දවසක් ඔය වගේම පොලිසිය ඇවිත් කට්ටියව අරන් ගියා
  6. leeroxxroxx

    හෝමාගම ‘පිට්ටනි රූම්ස්‘ වැටළූ පොාලිසිය බාලවයස්කාර ජෝඩු 24 ක් අල්ලලා

    Space Park හෝමාගම 😃 හෝමාගම උන් සෙක්ස් කියලා සර්ච් කරලා ලෝකෙන්ම 🌎 එක වෙනවා හැම අවුරුද්දෙම.
  7. leeroxxroxx

    O/L Certificate එකේ නමේ අවුලක්

    Department of Examinations එකට ගිහින් Application එකක් තියෙනවා ඒක පුරවලා දෙන්න තියෙන්නේ.
  8. leeroxxroxx

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    ''කොහොමහරි 2023 මැයි මාසේ ටිකට් එකක් දැම්මා තායිලන්තයේ බැංකොක් වලට චාරිකාව යොදාගත්තේ සැප්තැම්බර් 11 ඉදන් 17 වෙනකන්. ටිකට් පතක මිල වුනේ රු.43000 යි. දැන් හූල්ලන්න එපා මෙච්චර අඩුවට කොහොමද ටිකට් හම්බුනේ කියලා. ඔන්ලයින් ටිකට් එක දා ගත්තේ. අවධානයෙන් හිටියොත් ඕන කෙනෙකුට බැරි නැහැ.'' ටිකට් ගත්තේ මොන...
  9. leeroxxroxx

    මටත් සැකයි බන්

    ඉන්දියාව සල්ලි දීලා මැච් එක ගන්න පිස්සු නැ උන්ට මොකුන්ද අපි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනව bet company එකක් main sponsor කරගෙන slc එක මොන මගුලක්ද කරන්නෙ කියල. ඉන්දියන් උනුත් confuse වුනා වෙච්ච දේට. bet company එක්ක ක්‍රිකට් ගෙනිහින් ලංකාවෙි ක්‍රිකට් විනාස වෙලාම යන්න ඉඩතියනව. සූදුව promote කරන...
  10. leeroxxroxx

    මටත් සැකයි බන්

    1xBet Net Worth The organization is worth more than, $2 billion dollar.
  11. leeroxxroxx

    පිටසක්වලුන් ඉන්නවා කියන්නෙ මෙ

    කුමාර් සෙනෙවිරත්න විසින් අන්තර්ජාලයට එක්කල ලිපියකි.. මෙක්සිකන් රජය විසින් පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මලසිරුරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ඔයා මේ වෙනකොටත් දන්නව ඇති. මේක ගැන සාමාන්‍ය තොරතුරු ටික ඔයාට දැන් ගොඩක් තැන්වලින් දැනගන්න පුළුවන් , අපි කතා කරමු මෙයාලා පෘතුවියට අයත් ජීවීන්...
  12. leeroxxroxx

    Malinda Alahakoon

    මම නම් මලින්දගෙ සමහර වීඩියෝස් බලලා ඒවගෙන් ගන්න පුළුවන් දේවල් අරන් තියෙනවා. :yes::yes:
  13. leeroxxroxx

    Malinda Alahakoon

    නෑ ජැස්පර් ගැන මට සජෙස්ට් වුනේ නෑ. Prompt Engineering ගැන මිනිහා කතා කරද්දී English Youtube වීඩියෝ එකක් වත් තිබුනෙ නෑ හරියට. ආපු ගමන් තමයි ඔය වීඩියෝ එක දාලා තිබුනේ. එහෙම සිංහලෙන් වීඩියෝස් කරන එකත් ලොකු දෙයක්. මිනිහගෙ වීඩියෝස් වල මාර දේවල් තියෙනවා ගන්න. මාර Updated පොරක්. Swinburne Lecturer...
  14. leeroxxroxx

    Malinda Alahakoon

    මම jasper & prompt engineering ගැන දැනගත්තේ මිනිහගේ වීඩියෝ එකකින්. :yes::yes:
  15. leeroxxroxx

    වහලට හොද ලී.

    කෙම්පස් කෙම්පස් යනු 15% තෙතමනය සහිත කිලෝග්‍රෑම් 890 kg / m3 ක සාමාන්‍ය ගනකමක් ඇති බර දැවයකි. තුලන් තුලන් පාරිසරයට නිරාවරණය වූ තත්වයන් යටතේ මධ්‍යස්ථ කල් පවතින දැව ලෙස වර්ගීකරණය කර ඇත. රතු බලවු රතු බලවු යනු Shorea කුලයට අයත් විශේෂයක් වන අතර එය වසර ගණනාවක් තිස්සේ තට්ටු නිෂ්පාදනය සදහා වෙළඳපොලේ...

    No contents