1. leeroxxroxx

    කොලෙස්ටරෝල් වැඩි වෙලා කියල තේරෙන්නේ මෙහෙම වැඩක් කරද්දී තමා.. 😢

    මාත් දැන් මාස 6ක් කොලෙස්ටරෝල් පෙති බොනවා. 😌
  2. leeroxxroxx

    ශිෂ්නයේ දළඹුවෙක් ගෑවුණා

    ශිෂ්නය කපා ඉවත් කරන්න
  3. leeroxxroxx

    තාම බ්‍රවුසර්වල පාස්වර්ඩ් සේව් කරන එක අවුල්ද?

    එක්ස්ටෙන්ශන් ඉන්ස්ටෝල් කරගන්නවනෙ ක්‍රෝම් වලට. cookies හුටපට වලින්ලුනෙ සේව් ලිස්ට් එක හැක් වෙම්නෙ.
  4. leeroxxroxx

    තාම බ්‍රවුසර්වල පාස්වර්ඩ් සේව් කරන එක අවුල්ද?

    මම අවුරුදු 5කට වැඩි පාස්වර්ඩ් ෆයර්ෆොක්ස් එකේ සේව් කරලා. තාම නම් අවුලක් නෑ. ඇඩෝන්, ක්‍රැක් අනම්මනං නම් ඉන්ස්ටෝල් කරන්නේ නෑ. වින්ඩෝස් වලට එන වයිරස් ගාඩ් එක පාවිච්චි කරන්නේ.
  5. leeroxxroxx

    එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ.

    වෙන රටක ගිහින් දවසට පැය 15ක් කට්ට කන එකේ ලංකාවේ ඒකම කලොත්. 😌
  6. leeroxxroxx

    ලංකාවේ ප්‍රථම දමිළ ජනාධිපතිවරයා අරුන් 😍

    මූ මහත් වෙලා. පොපිට් හම්බවෙන පාටක් තියෙන්නේ. :rolleyes:
  7. leeroxxroxx

    Online Loans ඇත්ත ත්ත්වෙ මොකක්ද?

    ඇප් එක CONTACT PERMISSION දීලානේ ඉන්ස්ටෝල් කරන්නෙ CONTACT ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම උන් කෝල් කරනවා. ඔයාව ඇපකාරයට දාලා අහවලා ලෝන් එකක් අරන් ඒක ගෙවන්න කියලා.
  8. leeroxxroxx

    ලංකාවේ පාස්පෝට් එකෙන් බාලි යන්න ඉන්න උන් යන්න කලින් බලපන් ...

    හිගන්නොයි හොරුයි ඉන්නෙ මෙහෙට වඩා.
  9. leeroxxroxx

    අසිරිමත් දළඳා වියන නිර්මාණය වන අයුරු..

    පානදුරේ හදන්නේ දළඳා වියන :yes:
  10. leeroxxroxx

    Youtube shorts

    Trending Keywords වලට දැම්මොත් නම් Views එනවා
  11. leeroxxroxx

    UK සමාගමක් ලියාපදින්චි කරගත්ත හෑටි

    20% ක් වගේ tax ගෙවන්න ඕනේ නේද
  12. leeroxxroxx

    පිරමීඩ වල මුදල් අයෝජන කල අයෙක් වස පානය කරයි

    පැයක් ඇතුලු වස පානය කල 3 ක්,එක් අයෙක් පිරමීඩ වල මුදල් අයෝජන කල අයෙක්.. මිනිස්සු පව් තවකෙක් රවටා මුදල් .. මංකොල්ල කන උන්. තමන්ගේ ගාන ලැබුනා ... කියන උන්... දෙගොල්ලෝම ... සත්තු කිව්වොත්.. තිරිසනුන්ටත් කරන .. අව්මානයක්..... විදවයි උබලත්.. උබලා විදින .. සැපට වඩා බොහොමයක් .. මතු දිනෙක ...
  13. leeroxxroxx

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ?

    අනුර ජනාධිපති වුනු වහාම ආණ්ඩුව විසුරවලා දාන්න පුළුවන් නොවේද?
  14. leeroxxroxx

    UK සමාගමක් ලියාපදින්චි කරගත්ත හෑටි

    Register Your Business in UK (Online /Woocommerce / dropshopping) 🛑 UK වල Business Register කරන එකේ වාසී ? ❤️ USA LLC එකකට වඩා ඉක්මන්, ලාබයි ( 3 days maximum for registration ) ❤️Genuine Stripe Business Account FREE දෙනවා ❤️ Genuine UK Business paypal ❤️ Genuine UK Business Payoneer ❤️...
  15. leeroxxroxx

    ජෙපි ආණ්ඩුවක් එන ලයින් එකක් තියෙන්නේ නේද ?

    පොහොට්ටුවට නම් ලක්ෂ 7ක් වත් චන්ද වැටෙන්නේ නෑ.
  16. leeroxxroxx

    Xpress Pearl නැවේ වන්දියට ඩොලර් මිලියන 850,000ක් 😮

    ඩොලර් බිලියන 8ක් වත් හම්බවුනොත් 😌

    No contents