ඉඩම් හා පොලිස් බලතල ලබදීමට අවැසි උපදෙස් ජනපතිට හා අගමැතිට ලබා දුන් ජෝන් කෙරී රටින් පිටවීමට පෙර සම්බන්දන් හමුවී දෙමල ඩයස්පෝරාවට එය දන්වන ලෙස මතක් කොට ඇත,,,ඇමරිකාවට වූ පොරොන්දු ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණද බැදී සිටින බවත් නැතහොත් ඔවුන්ට ලබා දුන් මුදල් පිලිබදව වාර්තාවක් මාධ්ය වෙත නිකුත් කරන...