1. jayanathek

    පරිප්පු කිලෝව රු. 225ට නගී

    පොඩි මිනිහ කීල්ස් සුපර් යන්නෙ නැ බන්. උන් යන්නෙ සතොසට. සතොසෙ පරිප්පු 135 ට තිබුණ ජනවාරි වෙනකම්
  2. jayanathek

    පරිප්පු කිලෝව රු. 225ට නගී

    යකෝ මහින්දයා පාන් වැඩිකලා. ඒක මෙතන හරි කියල තියෙනවද?. තොපිට හීනෙන් පඩයක් ගියත් මහින්ද ද වැරදි?. ගොඩක් මිනිස්සු යහපාලනේට චන්දෙ දුනනෙ අඩු මිලට බඩුත් දෙනව කීව නිසා. පරිස්පු අල ලූනු සැමන් වගේ ඒවට ලොකු ටැක්ස් 1 ක් ගන්නවය. අපි ආවොත් ඒව ඉතා අඩු මිලට දෙනවය කියල කියපු උන් අඩුම ගානේ මහින්දගෙ කාලේ...
  3. jayanathek

    පරිප්පු කිලෝව රු. 225ට නගී

    එහෙම කියන්න එපා මචන්. දුප්පත් මිනිසුසු කන්නෙම පරිප්පු. උන්ට මේ හැම පරිප්පුවම කන්න වෙලා තියෙන්නෙ.. පරිප්පු කියන්නෙ ගොඩක් උන්ට අඩු මිලට ගන්න පුලුවන් ලාබම දේ. ඒ හින්ද ගොඩක් අය මේව ගන්න පෙළඹෙනවා. නැත්නම් කන්න තියෙන ආසාවකට නෙමෙයි. පරිප්පු ලාබෙට තියෙනවා කියන්නෙ උන්ට ලොකු දෙයක්.
  4. jayanathek

    මෙව්වා හොද පාඩම් 21++++

    ෆස්ට් ටයිම් හින්ද ඔහොම වෙලා තියෙන්නෙ. කොහොම උනත් බ්ලු කියන්නෙ මායාවක්. ඒව නොබල ඉන්න පුලුවන්නම් හොඩක් හොදයිත
  5. jayanathek

    පරිප්පු කිලෝව රු. 225ට නගී

    සරදියෙල් අයවැයෙන් බඩු ගොඩක මිල අඩුකලා නේද? ඒත් දැන් ඒ කියපු ගානට දෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන දවසට සරදියෙල් අයවැය පුස්සක් විතරයි...
  6. jayanathek

    ඉන්ධන මිල

    අලුත් ආණුඩුවේ අයවැයෙන් මිල අඩුකරපු බඩුවලින් දැනට ඒ මිළටම ගන්න තියෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන ගමන් ජනතා සහන දීමේ අයවැය පුස්සක් වෙනවා
  7. jayanathek

    අලුත් නපුන්සක පරපුර

    මුන් හින්ද උපරිමේට මල පැනල ඉන්නේ.....
  8. jayanathek

    මෙන්න පාරවල් -කිලෝමීටරයට මිලියන 7000 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    තේරෙයි....... හැබැයි කල්යයි......
  9. jayanathek

    මෙන්න කොටි සැමරුම් උතුරේ!!!

    :yes::yes::yes::yes::yes::yes:
  10. jayanathek

    තඹ සුජීව පච වෙයි - කැනහිලා

    මුන් දැන් ලංකාවෙ ඉන්නවද බන්. චන්දෙට කලින්නම් හිටිය...
  11. jayanathek

    ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ තහනම් කට&#3514

    ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ තහනම් කට&#3514 අපගේ මෙම සංචාරය සිදුකරන ලද දිනයේ ඉන්දීය ට්‍රොaලර් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මුහුදු කලාපය ආසන්නයේ විය. ඉන් කොටසක්‌, එනම් බෝට්‌ටු 50 කට වැඩි ගණනක්‌ තිබුණේ යාපනය මුහුදු කලාපයේය. ඩෙල්ට්‌, ඉරණතිව් පලෙයිතිව්, කකරතිව්, පුංකුඩතිව්, ප්‍රදේශය...
  12. jayanathek

    හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

    විරැවානෙනි.... ඔබට අප සදා ණයගැතියි...
  13. jayanathek

    Feel so sorry about this group of people (Aluth Parapura)

    කාලකන්නි අලුත් පරපුරක්..
  14. jayanathek

    සිරසේ හෙලුව

    DMjc-E9jbFs https://www.youtube.com/watch?v=DMjc-E9jbFs
  15. jayanathek

    එහා ගෙදර අයියා

    බැ බන්. මේක යහපාලනේ. ඕන එකෙකුට ඕන වැඩක් කරන්න පුලුවන්. ඒ හින්ද උඔ පුලුවන්නම් හිටපන්. බැරිනම් වෙන ගෙයක් හොයාගන්න වෙයි..
  16. jayanathek

    අනිවාර්‍යයෙන්_කියවන්න_මානි_සහ_අලුත්_පරපු

    එන් ජී ඕ ඩොලර් වලට ගිජු වු අලුත් කාලකන්නි

    No contents