සිංහලු තොපිල තවත් ටොයියෝ බයියෝ කියල බෙදිල රණ්ඩු වෙලා වැඩක් නැ. හිටපු පාලකයොයි දැන් ඉන්න පොන්සි රැලයි ඔක්කොම ආශිර්වාද කරල තියෙන්නෙ බදුරිදීන් කියන අෟරට මේ විනාශය දිගින් දිගටම කරන්න. ඒ හින්ද සිංහලයෝ බෙදිල කැ ගහල වැඩක් නැ. දැන්වත් එකා වගේ පෙල ගැහිල පුදුවන් දෙයක් කරමු විල්පත්තුවේ ඉතුරැ ටිකවත්...