මේකේ ඉන්න මහින්දගේ මෝඩයෝ ටික ආණ්ඩුවට බනින්නේ.
ආණ්ඩුවේ වැරදි තියනවා.
මහින්දගේ ඊට වඩා වැරදි තියනවා.
මුන් හිතන් ඉන්නේ මහින්ද ආවම සිංහල ජාතිය බෙර ගනී කියලා!
එහෙනම් කලින්ම බෙර ගන්න තිබ්බනේ මුසල්මානුවන් ගෙන්!
බල රහිත වුනාමද මුසල්මානු ප්රශ්න මතක් වුනේ නාකි උන්දැට?
බේරාගනී මහින්ද සිංහල ජාතිය බලං හිටපල්ලා හරක් රැල.
"මේ සිංහල ජාතිය. මේක වඳ වෙන්න යන්නේ. මේක රැක ගන්න ඕන" කියලා අදහසක රනිල් වික්රමසිංහ කිසි දවසක හිටියේ නෑ මං දන්නා තරමින්.
ලංකාවේ කිසි දේශපලුවෙක් සිංහල ජාතිය රකින්න ඇවිල්ලා වත්, වැඩ කරලා වත් නෑ.
මේකේ ඉන්න අම්බරුවෝ ටික ජාතිවාදයයි දේශපාලනෙයි පටලවා ගෙන!
ලොල් තමා........