කතෝලික එහෙම නෙවේනේ. . දේව සබහවේ සාමාජිකයෝ ගානට ආගම් හදන්. . මුනිතුමන්ලා කියන් තව ආගම් හදන්. . තව එක එක කරුනු නිසා කතෝලිකයෝ බෙදිලා. .
බුදුදහමත් එක්ක කතෝලික ආගම සන්සන්දනය කරන්න හදන නිසා කියන්නේ. . කතෝලික ආගම හරියි කියලා අපි ගමුකෝ. . ඒ හරියි කියන කතෝලික ආගම ඇතුලේ කොච්චර අව්ල් තියෙනවද? යෝද පැටව් ලැබීම වගේ දේවල්. . නමුත් කිසිම කෙනෙක්ට ත්රිපිටකයේ එක වචනයක් වත් බොරු කරන්න පුලුවන් වෙලා නෑ. .
මමනම් කියන්නේ පරන ගිවිසුම් සේරම අතැරලා ජේසුගෙන් පටන් අරන් ආගමක් විදියට අදහන්න ගත්තනම් කතෝලික හැමෝටම යහපතක් වෙයි. . මේක මගේ පුද්ගලික අදහස. .
.......................
ලංකාවේ එක හරියි කියන්නේ දර්ම සංගායනා කරලා ගත්ත පිරිසිදු බුද්ද වචනය ඒ විදියටම ත්රිපිටකයේ තියෙන නිසා. .
Christianity eka billion ganak follow karanawa, ethakota wenas matha enna puluwan chance eka wadi.
Buddhism follow karnne godak adu pirisak.
Anika western minissu follow karanne wenamama buddism ekak.
Godak aya thaman hadagatta Buddhism version ekak follow karanne.
Buddhism kiyanne godak loosely based concept ekak..
Example ekak widiyata, mas kana eka gana kochara wenas wenas ideas tiyanawada..
EhemA baluwoth buddism wala version wadi Christianity ekata wada