1. XibitZ

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. . අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .
  2. XibitZ

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    සමහර කතෝලික කෙල්ලෝ ඉන්නවා ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නැති. . :baffled:
  3. XibitZ

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    ලෝයර් කෙනෙක් ලගට ගිහින් ඉන්ග්ලිශ් වලින් බදු ඔප්පුවක් ලියපන්. . ඒකේ කීමනී එකයි, මාසික කුලියයි, ලබාදෙන කාලයයි දානවා. . තව කොන්දේසි ගොඩක් තියෙනවා. . බදු ඔප්පුවක්ම ලියපන්. . නිකන් ලියුම් ලියලා මුද්දර උඩ අත්සන් කරලා කෙලවගන්න එපා. .
  4. XibitZ

    Hybrid second hand

    4500X1800 = 8100000 :dull:
  5. XibitZ

    බ්‍රහ්මචාරිය පතඃ ගෑණු නොපතඃ

    උබට අව්ලක් නැත්තන් නොබැද ලමයි නොහද ඉදපන්. . නීතියෙන් බාදාවකුත් නෑනේ. .
  6. XibitZ

    Hybrid second hand

    ඇක්වා 2013, 2014 ලක්ශ 30ත් 38ත් අතර ඒ දවස්වල ආව වාහන. . එතකොට යෙන් රේට් එකත් අඩුයි. . හයිබ්‍රිඩ් ටැක්ස් තිබ්බේ ජපානේ වාහනේ මිලෙන් 60%යි. . දැන් වගේ CC වලට තිබ්බේ නෑ. . විකුනන එකාට පාඩුවක් නෑ උන් ගත්ත ගානටම වගේ විකුනනවා. . දැන් ටැක්ස් එක විතරක් 3750000ක් වෙනවා. . එහෙම බැලුවම පරන ඇක්වා ගන්න කෙනාට...
  7. XibitZ

    ඇඩ්සෙන්ස් ආදායම

    ඉස්සර හදපු චැනල් දෙකක් විතර තියෙනවා අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ. . ඉන්කම් එකක් නෑ. . දැන් යුටියුබ් එකෙන් ටිකක් අයින්වෙලා ඉන්නේ. .
  8. XibitZ

    බුද්ධිඅංශ ඉතිහාසයේ ලොකුම පාවාදීම් දෙක

    මට දන්න එකෙක් කියපන්කෝ පොලිසියේ රැන්ක්ස් ටිකයි ඒවට අවශ්ය සුදුසුකම් ටිකයි. . :confused:
  9. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    මේ කියන්නේ පර්චස් 9 +3 ලෙස ලොට් දෙකකට කඩලා ඒකාබද්ද කරලා පර්චස් 12ට ප්ලෑනකුයි. . පර්චස් 6ට තනි ලොට් ප්ලෑනකුයි ඇන්දම ඇති කියලද? පර්චස් 18ම දාලා මාස්ටර් ප්ලෑන් එකක් අදින්න ඕනේ නැද්ද? අනුමත කරන්න දෙද්දි X-Y අනුමත ප්ලෑන් දෙකත් එක්කද දෙන්නේ?
  10. XibitZ

    ඇඩ්සෙන්ස් ආදායම

    පුලුවන් මම යුටියුබ් එකෙන් මාසෙට 70000 හොයලා තියෙනවා. . විව්ස් තියෙනවනම් වෙබ් වලිනුත් හොයතැකි. .
  11. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    පර්චස් 3ටත් ප්ලෑනක් අදින්නවෙනවනේ විකුනද්දි ඔප්පුව ලියන්න. . මෙහෙමයි කරන්න ඉන්නේ. . පර්චස් 3ට ප්ලෑන අදිනවා (A ලෙස නම් කරමු) පර්චස් 12ට ප්ලෑන (3 + 9) අදිනවා (B ලෙස නම් කරමු) පර්චස් 6ට ප්ලෑන අදිනවා (C ලෙස නම් කරමු) පර්චස් 18ට මාස්ටර් ප්ලෑන (බී+සී) අදිනවා (D ලෙස නම් කරමු) *මේක අදින්න ඕනද කියන එක...
  12. XibitZ

    ප්ලෑන් හෙල්ප්

    :confused::confused::confused:
  13. XibitZ

    දොස්තර_නෝනා

    මේවට හරියට නීතිය ක්‍රියාත්මක නොවුනම මොකද දන්නවද වෙන්නේ? "XXX මහමගදි වෙඩිකා නසී" වගේ නිව්ස් අනාගතේදී එන එක විතරයි වෙන්නේ. . ඒ නිසා නියපොත්තෙන් කඩන්න ඕනදේ නියපොත්තෙන් කඩන්න ඕනා. . නැත්තන් වරද කරපු කෙනාටත්, වරදට ලක්වුන කෙනාටත් ලොකු හානියක් විතරයි වෙන්නේ. .
  14. XibitZ

    දොස්තර_නෝනා

    මරු තර්කයක්නේ බන්. . ඩොකෙක් හදන්න සෑහෙන කාලයක් යනවා සෑහෙන වියදමක් යනවා ඒ නිසා පාරෙදි මිනිස්සු මැරුවත් ස්පිරිතාලෙදි මිනිස්සු මැරුවත් දඩුවම් නොදී ඉමු. . වාහන පර්මිට් දෙනවා වගේ මිනිමරු පර්මිට් එකකුත් දෙමු. . හොරු, මිනිමරුවෝ, කුඩුකාරයන්ට සෑබෑ ලෙසම දඩුවම් දෙන්න ඕනනම් මේකිගෙන්ම පටන් ගන්න කතාකරපන්කෝ...
  15. XibitZ

    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

    ඔකුන්ට කියලා වැඩක් නෑ. . උන් හිතනවා අනිත් එවුන් හරක් අපිට විතරයි මොලේ තියෙන්නේ කියලා. . රැඩිකල් බුවාලනේ. . :rolleyes:
  16. XibitZ

    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ? ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .
  17. XibitZ

    Did Jesus have any brothers and sisters?

    හාමුදුරුවන්ට දැනුමක් නෑ නෙවේ බන් උබට බන අහන්න වෙලාවක් තිබිලා නෑ. . කතෝලිකයෝ අපහස කරන්න හිතන් හරි බුදුදහම ගැන හොයනවා. . එහෙම හොයලා යම් අවබෝදයක් ලබනවා. . උබට එහෙම කතෝලිකයෙක්ගේ දැනුම වත් නෑ කියන්නේ ඉතින් ටිකක් හිතලා බලපන් බන්. .

    No contents