Computer parts ගන්න ඕන

Dec 30, 2013
1,235
166
0
නුවර වරෙන් වොරන්ටි එකක් ඇරන් දෙන්නම්

බැහැ බන් දුර වැඩි. ක්ෂණිකව ගිහින් මාරු කරගන්න පුලුවන් වෙන්න. ඕන. මේ පැත්තේ කඩ ෂුවර් නෑ බන් අද දානවා හෙට වහනවා. :lol::lol::lol:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,865
    2
    115,881
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැහැ බන් දුර වැඩි. ක්ෂණිකව ගිහින් මාරු කරගන්න පුලුවන් වෙන්න. ඕන. මේ පැත්තේ කඩ ෂුවර් නෑ බන් අද දානවා හෙට වහනවා. :lol::lol::lol:
    උබලගෙ ලොක්ක අධි වේගෙ හම්බන්තොටට හැදුවම ක්ෂණිකව එන්ට පුලුවන් වෙයි :lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබලගෙ ලොක්ක අධි වේගෙ හම්බන්තොටට හැදුවම ක්ෂණිකව එන්ට පුලුවන් වෙයි :lol:

    මොනව උනත් පාරවල් ටික මැක්ස් හරිය. පාගත හැකි ලෑලි ගෙවන කන්.......... තෙල් ටැංකි, දුම් බට පාර දිගේ.....යත හැකි කනෙ වැලි ගෑවෙන කන්.........:rofl::rofl::lol::lol: