පොඩි උන්ට තවම 7,5යි මචන්.මට 30යි.මම දන්නෙ නෑ බන් මට ඉස්සරහට මොනව වෙයිද කියල.ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ මම.ඒත් මම පොඩිකාලෙ කාපු කට්ට උන්ට කන්න දෙන්නෙ නැතුව ඉන්න මම ට්රයි කරන්නෙ බන්.උන් මට කරන්න ඔනා කියලා බලාපොරොත්තුවක් මගෙ නෑ බන්
90 සෙට් වෙන්නෙත් ෆයිවරේ වගේ ගේමක් ගහගන්න පුලුවන් උනොත් බන්.😁නැති...