1. Lokka Bro

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    අවුරුදු 3ක් ලව් කෙරුවා.බැන්දා.පලවෙනි බබා හම්බුනේ මට වයස 22න්.වයිෆ්ට 25න්.මට අවුරුදු 42ක් වෙද්දි ලොක්කට අවුරුදු 20යි.පොඩ්ඩට 18යි.ලොක්කගෙ මුල් කාලෙ නම් ලොකු ටෙන්ෂන් එකක් තිබුනා.ඒත් කොල්ලව දකිද්දි ඒවා සේරම අමතක උනා.ටික ටික කොල්ලො දෙන්නා ලොකු වෙන විදිහ දකිද්දි මාර ගැම්මක් එන්නෙ බන්.
  2. Lokka Bro

    RAMUWA අතික්‍රමණ (පාඨමාලා

    උගෙ සයිට් එකට ගිහින් පලවෙනි වීඩියෝ එකේ පොඩි කොටසක් බලපන්කො.ඌ එහෙම කියනවා බන්
  3. Lokka Bro

    RAMUWA අතික්‍රමණ (පාඨමාලා

    අඩෝ උගෙ තාත්තට පුළුවන්ලු ජ්‍යාමිතික ගානක් එක සැරයක් කියවලා හිතින් රූප සටහන් ඇදලා හිතින්ම විසදන්න 😲අපි කොල ඉරෙනකල් මොන හු#තක්ද කෙරුවෙ කියලා හිතෙනවා 😣
  4. Lokka Bro

    ගෙදර බිත්තියක් හිල් කරගෙන ගෙදරින් පලා ගිහාම

    මේ කිනම් හුයන්නක්ද සහෝ 😑 පැහැදිලි කරපන් 🤣
  5. Lokka Bro

    දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

    @hodakolla මොන දිව්‍යලෝකෙද ටාගට් කරන් ඉන්නෙ 😑
  6. Lokka Bro

    🔰 ONLYFANS LEAK Mega Collections | සාමාජිකයන්ට පමණි..

    ලින්ක් හම්බුනාද.දැන් සැපද 😑😂
  7. Lokka Bro

    KABUL NOW

    තලෙයිබාන් කියන්නෙ මහ පිස්සු යක්කු ටිකක්නෙ.යකෝ රටත් අල්ලගන මෙහෙම ගහනවා කියන්නෙ මුන්ට කොහෙන්වත් ප්‍රෙෂර් එකක් එන්නෙ නැද්ද බන්.ඔය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා..😑
  8. Lokka Bro

    online පාර්සල් ක්ලීන් කරනවද covid

    ඔන්ලයින් පාර්සල් කීවෙ 🤔
  9. Lokka Bro

    ෆිනෑන්ස් ප්‍රශ්නයක්

    අන්නේකයි 😑 ඔකා කෙරුවොත් කුපාඩි වැඩමයි කරන්නෙ 😂
  10. Lokka Bro

    සුද්දියෙකුට කොටපු යක්ක පුතෙක් ??

    තලවතුගොඩ කීල්ස් එකේ මෙහෙම සුද්දියො ගන්න නැද්ද බන් 😑
  11. Lokka Bro

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    නෑ නෑ මේකෙ උන්ට අලියා විතරයි පේන්නෙ.ඒකත් පෙරහැර කාලෙට විතරක් ඇතිවෙන කරුණාවක් 😂🔫
  12. Lokka Bro

    උබලටත් පුළුවන්!

    ෆට්ට බන්
  13. Lokka Bro

    දවස් 10ට ඉඟනගන්න දෙයක් ගැන අදහසක් දියල්ලා

    ෆට්ට ස්තූතියි මචන් 😍

    No contents