Youtube වැඩ්ඩො වරෙල්ලකො

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් youtube එකට වීඩියෝ එකක් upload කරද්දින් කොහොමද copyright වදින්නෙ නැතිවෙන්න background music එකක් එක්ක දාන්නෙ.copyright free music ඇඩ් නොකර 🤔 මම දැකලා තියන channel තියනවා ඒ වගේ විඩීයෝ අප් කරලා තියනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    music eka compose karapan .
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ade ehema nama mama karnane ne.. podi kale idala igena gatta sattare use karala podi podi sound clip hadanawa. eka thama use karanne
    නැ මචන් මට දැනගන්න උවමනාව තිබුනෙ හිතපන් මට සිංදුවක කෑල්ලක් බැක් එකට දාන්න ඔනා උනා කියලා.ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නෙ කියලා
     
    • Like
    Reactions: Stimulus mind

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113

    නැ මචන් මට දැනගන්න උවමනාව තිබුනෙ හිතපන් මට සිංදුවක කෑල්ලක් බැක් එකට දාන්න ඔනා උනා කියලා.ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නෙ කියලා
    සමහර ඒව දැම්මට ඒවගෙන් ඔයාට ගානක් එන්නෙ නෑ 60%ක්ද කොහෙද කන්ටෙන්ට් ඕනර් ට යනව
     
    • Like
    Reactions: Stimulus mind

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉතින් YouTube audio library එකෙන් ගන්න.
    එතනින් පිට ගන්නවානම් ceatorට rights දෙන්න
     
    • Like
    Reactions: Stimulus mind

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පොඩි අයිඩියා එකක් දීපන් මචන් ඒ ගැන.වීඩියෝ එකක් හරි කමක් නෑ 🧐

    නැ මචන් මට දැනගන්න උවමනාව තිබුනෙ හිතපන් මට සිංදුවක කෑල්ලක් බැක් එකට දාන්න ඔනා උනා කියලා.ඒ වගේ වෙලාවට මොකක්ද කරන්නෙ කියලා
    happa... ewa nam mama karala ne. techno ewata thama mama dane .. sorry
     
    • Like
    Reactions: Stimulus mind