Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රනිල් කියන්නේ දුරදිග බලන බුද්ධිමත් නායකයෙක්..!
මේක කාට හරි විකුනල දාන එක හොදා ඔය ඔක්කොටම වඩා :lol:
$Gangster$
Post #24
Jun 17, 2021
Forum:
ElaKiri Talk!
තාත්තා නැතිවුනා බන්.
නිවන් සුව ලැබේවා 🙏
$Gangster$
Post #295
Jun 17, 2021
Forum:
ElaKiri Talk!
ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ
මගෙත් පරන යාලුවෙක් ටික දවසකට කලින් කතා කරා මාව කෝටිපතියෙක් කරන්ඩ. මුලින්ම සෝලා පැනල් එකකුයි ෆිල්ටර් එකකුයි තමා ගන්ඩ ඕනෙ කිව්වෙ. :baffled:
$Gangster$
Post #11
Jun 15, 2021
Forum:
eMoney (Internet Marketing & Business)
2025 ජනපතිවරණය (අවසාන)
මෙච්චර බලයක් මිනිස්සු මේ ආන්ඩුවට දීලත් කරගන්ඩ බෑ, ඇමතිල පිස්සු කෙලිනව කියන්නෙ අනිත් උන් ඇවිල්ල කොහොම කරන්ඩද? එව්ව මීට අන්ත වෙනව. :dull: හොදම දේ මේකෙන් පැනගන්න එක පුලුවන් වෙන පලවෙනි අවස්තාවෙදිම
$Gangster$
Post #15
Jun 15, 2021
Forum:
ElaKiri Talk!
සංචරණ සීමා ගැන තීරණය 19 හෝ 20
ඔව්. මුලින්ම කරන්න තිබ්බ වැඩේ නොකර දැන් බොරුව නැටුවට වැඩක් නෑ.මුලින් සති දෙකක් වහල තිබ්බ නම් මෙලහට අඩුයි. මිනිස්සුන්ට කොහොම හරි ඉන්ඩ පුලුවන්. දැන් මේ බොරු නාඩගමට මාසයක් වෙනව. කිසි වැඩක් තියනවද?
$Gangster$
Post #6
Jun 15, 2021
Forum:
ElaKiri Talk!
සංචරණ සීමා ගැන තීරණය 19 හෝ 20
බොරු වැඩක්. මේ විදිහට අවුරුද්දක් දැම්මත් වැඩක් නෑ.
$Gangster$
Post #4
Jun 15, 2021
Forum:
ElaKiri Talk!
සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැත - ගොඩහේවා මහතා
අපි හින්දනෙ දෙයියනේ මේ දුක් විදින්නෙ මේ උත්තමයො ටික :(:(අපි මෙතුමන්ලට සලකනව මදි. :dull:
$Gangster$
Post #35
Jun 15, 2021
Forum:
ElaKiri Talk!
ponnaya horn eka galawala
$Gangster$
Post #27
Jun 14, 2021
Forum:
ElaKiri Talk!
සංචරණ සීමා තුළ කරගෙන යාමට අවසර ඇති හා අවසර නොමැති සේවා මෙන්න
aulak na okkoma wada :rofl:
$Gangster$
Post #5
Jun 14, 2021
Forum:
ElaKiri Talk!
සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA
මුලින්ම වැහුවනම් එදා වේල හොයාගන්න මිනිහත් මොකක් හරි කරගන්නව. දැන් මාසයක් තිස්සෙ මේ බොරුව කරගෙන යන්නෙ. එලියට බහින්නෙ නැත්තෙ ඒ මිනිස්සු විතරයි. අනිත් ඔක්කොමලව ලෙටර් ගහල ගෙන්නනව. සමහරක් නම් කියයි ගෙවල් වලට වෙලා හිටපල්ලකො කියල. හැබැයි ලෙටර් දීලත් වැඩට නොගියොත් ඊලග මාසෙ ඉදන් ජොබ් එක නෑ. මුලදිම වහල...
$Gangster$
Post #26
Jun 13, 2021
Forum:
News and Updates
සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA
තනිකරම මේක බොරු වැඩක්. සති දෙකක් වහලම දාන්නෙ නැතුව මගුලක් කරනව. මුලින්ම කරන්න තිබ්බ දේ නොකර දැන් හත්පොලේ ගාගෙන ඉන්නෙ
$Gangster$
Post #20
Jun 13, 2021
Forum:
News and Updates
මේ සතියේ නිකුත් වුනු ක්රියාදාම පිරුනු හොද ෆිල්ම්ස් 3ක්
thanks mchn
$Gangster$
Post #9
Jun 12, 2021
Forum:
Movies TV and Radio
සමලිංගිකත්වය පිලිගමුද ?
ඔන්න ඕක තමා අවුල. නැතුව උන්ට ඕන විදිහට උන් හිටියට අපිට මොකෝ. ඒක තම තමන්ගෙ කැමැත්ත.
$Gangster$
Post #38
Jun 12, 2021
Forum:
ElaKiri Talk!
පැතුම් ඉල්ලන්නේ පොඩි දෙයයි
:lol: :lol: :lol:
$Gangster$
Post #22
Jun 12, 2021
Forum:
ElaKiri Talk!
2024 ජනාදිපති මැතිවරණය
අනිත් පැත්තෙන් ඉල්ලන කෙනා අනුව වෙනස් වෙනව.
$Gangster$
Post #15
Jun 12, 2021
Forum:
ElaKiri Talk!
පොහොට්ටුව ආන්ඩුව පිලිබදව ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. #Sajithpremadasa
මූව ජනාදිපති කරන්වට වඩා හොදයි ස්කවියව ජනාදිපති කරවල ඔලුවට මන්න පාරක් කන එක :lol: :lol:
$Gangster$
Post #15
Jun 11, 2021
Forum:
News and Updates
පොහොට්ටුව ආන්ඩුව පිලිබදව ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. #Sajithpremadasa
ලොල් ස ෆේල් කියල මුට දුන්නොත් හරියයි. ගොන් පුතානෝ. :lol: :lol: මුට වඩා චම්පිකය හොදයි
$Gangster$
Post #9
Jun 11, 2021
Forum:
News and Updates
2025 ජනාධිපති කවුද?
:oo::oo:
$Gangster$
Post #14
Jun 11, 2021
Forum:
ElaKiri Talk!
අපේ උන් උඩ දාපු ඉතියෝපියාවේ සාගතයක්ලු දුර්බික්ෂයක්ලු
ලොකු ලොකු රටවල් වල තියන ගේම් එකේ ඉන්න ඉත්තො තමා අපි වගේ පොඩි රටවල්. අපි වගේ රටකට ගොඩ යන්ඩ නම් අනිවා එක පැත්තකට හේත්තුව දාන්ඩම වෙනව. එක්කො චීන නැත්නම් ඇමරිකන් කාරය. දෙපැත්ත බැලන්ස් කර කර අරන් යන්ඩ මේ කාලෙ බෑ.
$Gangster$
Post #15
Jun 11, 2021
Forum:
ElaKiri Talk!
සන්චරන සිමා ජුනි 21 වනදා දක්වා. දැන් මොකද මට බැන්න උන් කියන්නේ?
මුන් තනිකරම කෙලින්නෙ පිස්සුවක්. අර මුලදි සති දෙකකට රට වහල දැම්ම නම් මේ වෙද්දි මෙච්චර නහින්ඩ ඕනෙ නෑ. එච්චර ඕනෙ නෑ අප්රේල් අවුරුදු සති දෙක වහල දාල ගෙවල් වලට වෙලා හිටපියව් කිව්ව නම් අද මෙහෙම වෙන්නෙ නෑ, මුන්ට පුකේ ඉදන් පිස්සු.
$Gangster$
Post #29
Jun 11, 2021
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom