ඔච්චරම හොදනම් ඇයි රට කරවන මහ උන් ඕක ගැහුවෙ නැත්තෙ? අන්න ඒකනෙ මචන්. අනික තෝරගත්ත දිස්ත්රික්ක කීපෙකට විතරක් ඒක දුන්න. වරාය තියන හින්දලු. අමු බොරුවක්නෙ. එහෙනම් ඉතින් කටුනායක ගුවන්තොටුපල, කටුනායක කලාපෙ, බියගම කලාපෙ තියන හින්ද ගම්පහටත් දෙන්න ඕනෙ. අඩු ගානෙ ඒවගෙ වැඩ කරන කොල්ලො කෙල්ලො ටිකට හරි. උන්නෙ...