මුන් තුන් වේල හොදට කන අතර..
තොපි එක වේලක් කාල ඇගිලි උරති..
මුන් V8 එකේ පුක තියාගෙන යන අතර..
තොපි කෝච්චියේ එන්ජිමේ ගෙදර යති..
මුන් තරු 5 හෝටල් වල නිතර සිටින අතර..
තොපි පෙට්ටි කඩේටත් ණය වෙති..
මුන් රට සවාරි අඩුවක් නැතිව යන අතර..
තොපි යාලේ සෆාරියක්වත් ගිහින් නැති..
මුන්ගේ දරුවන් සැපට සැපේ පිපෙන...