1. $Gangster$

    සති 4ක් නිරොදායනය ඇදිරිනිතිය පනවන්න. #CURFEW

    අන්න උන් දෙයියො කරනකන් බලන් ඉන්නව.
  2. $Gangster$

    මචන්ලා Web Design කරන ගොඩක් එවූන්ට ඇයි සාමන්‍ය දෙයක් වත් බැරි ?

    :yes::yes::yes:ඔව් උබ පටන් ගනින් උබේම යූටියුබ් චැනල් එකක්. එතකොට ගානකුත් හොයාගත්තැහැකි.
  3. $Gangster$

    මඩකලපුව කෝවිලක උත්සවයකට 200කට අධික පිරිසක් කොවිඩ් නීති උල්ලංගනය කරමින් සහභාගී වෙයි..

    සින්හලු අවුරුදු කෑව වගේ තමා. ඒ සති දෙක වහල දැම්ම නම් අද මෙච්චර නටන්ඩ වෙන්නෙ නෑ. බැරිවෙලාවත් අර අහවල් ජාතියෙ උත්සවයක් එහෙම තිබිල මේ තත්වෙ ඇති උනානම් බලන්ඩ තිබ්බ අපේ උන්ගෙ සද්දෙ.
  4. $Gangster$

    චීනා තලෙයිබාන් ඉස්ලාමිය ත්‍රස්තවාදි සංවිදානය සමග අත්වැල් බැඳගනි

    ඇමරිකන් කාරය ඇෆ්ගන් වලින් අයින් උනේ වෙනම ගේමකට වෙන්ඩ බැරිද? නිකන් ඉරානෙ පැත්තට හැරෙන්ඩ වගේ :confused:
  5. $Gangster$

    ජවිපෙ සහ ස්ටර්ලින් ඇතුළු නඩයට රටෙන්ම ගැරහුම්

    ඉල්ලිම සාදාරනයි. ඉල්ලපු වෙලාව වැරදී. ලබන පාර චන්දෙදි ජෙප්පො එහෙම චන්දෙ ඉල්ලගෙන ආවොත් බැනල එලවගනිල්ල.
  6. $Gangster$

    උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

    https://lankacnews.com/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%9a/?no_cache=1628062908&fbclid=IwAR03-rwitw35IuIgAwRQ4BkcYQAdciZkeSvaBYMpxFO4XL6Xnw...
  7. $Gangster$

    සමාජ ජාල තහනම් කල යුතුයි

    මූ මේ නින්දෙන් ඇහැරල කියවන කතා. ඔව්ව කරන්න බෑ.
  8. $Gangster$

    හිතට වදදෙන ප්‍රශ්නයක්..

    "ඉතින් මට පුකෙයි" කියල ඉදපන්
  9. $Gangster$

    උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

    ඕකුන් ඔය කුරුමානම් අල්ලන්නෙ මිනිහෙක් දෙන්නෙක් මරාගන්ඩ වෙඩිල්ලකින්. ඔය එන්නෙ එතෙන්ට. history repeats
  10. $Gangster$

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

    මම අරව ජෝක් එකට කිවුවට ඇත්තටම එහෙම දෙයක් වෙන්නත් බැරි නෑ. හොද ආර්තිකයක් තියන රවටල මිනිස්සුත් ලොක්ඩවුන් වලට විරුද්දව එලියට බහිනව. පොලීසියත් එක්ක ගහගන්නව. මෙහෙ මිනිස්සුන්ට අතේ සල්ලිත් නැතුව ඉස්සරහට තව අමාරු උනොත් මොනව වෙයිද? දේසපාලුවන්ගෙ ලෙවකන උන් නම් කට්ටක් ලෙව කකා ඉදී. හැබැයි තරුන උන්...
  11. $Gangster$

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

    නෑ නෑ බන් එහෙම නෙවේ මම කියන්නෙ. අපි කැරැල්ල ගහල උන්ට රට බාර දීල කැරැල්ල ගහපු උන් ටික සිටිසන් ඉල්ලගමු. කොහොමද මගෙ ටිකිරි මොලේ.:cool: රට පාවල දීල අපි ගොඩ යමු. :baffled:
  12. $Gangster$

    ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

    කැරැල්ලක් පටන් ගමු. ඊට පස්සෙ මේක ඇමරිකන් කාරයට බාර දෙමු. ඒකට හිලව් වෙන්ඩ අපි ඇමරිකන් සිටිසන් එක ඉල්ලමු. :baffled::baffled: මෙහෙ ඉන්න උන් හරියන්නෙ නෑ.:angry:
  13. $Gangster$

    "....බැංකු පද්ධතියම කඩාගෙන....."

    වැට් එක අඩු කරා කියල බඩු ගනන් අඩු උනාද? නෑනෙ. ඔක්කොම ලාබෙ ගියේ කම්පැනි කාරයොන්ට.

    No contents