1. WhiteWalker

    අනාගතේ දවසක!

    ඉතිං ඇත්තනෙ කකුල බේරලනෙ :baffled: :baffled: bump
  2. WhiteWalker

    වලව්

    ත්‍රෙඩ් එක දාපු එකාට ටැග් 5ක් දැම්මෑකි තව දෙකක් දාපං :baffled: :baffled:
  3. WhiteWalker

    Winter didn't come :( - Game of Thrones Season 7 Delayed.

    white walkers ල ඉන්නව :sorry: :sorry:
  4. WhiteWalker

    තෙවරප්පෙරුම

    බ්‍රහස්පතින්දට බොන්නෙ කව්ද ? :rolleyes: :rolleyes: සිකුරාද සෙනසුරාද තමා බොන දවස් :yes: :yes: නෑ බං සිරාවට අපෙන් ඔය වගේ ප්‍රශ්න අහල නෑ :no: :no:
  5. WhiteWalker

    Game of Thrones Moments- Funny :)

    :dull: :dull:
  6. WhiteWalker

    Ko yako Liyum mama ??

    ඡන්ද කොලේ ගෙනත් දුන්නට පස්සෙ ආවෙ නෑ :no: :no:
  7. WhiteWalker

    වලව්

    හෙන මූසල පාටයි බං ඔය ගෙවල් :D :D ලස්සනයි :yes: :yes:
  8. WhiteWalker

    තෙවරප්පෙරුම

    අපිට ඉන්ග්‍රීසි උගන්නපු ගුරුවරු කවුරුත් මේ වගේ ප්‍රශ්න ඇහුවෙ නෑ :no: :no: මේ ෆේස්බුක් පේජ් කරන උන් හිතල ලියන ඒවද කොහෙද :yes: :yes:
  9. WhiteWalker

    ඉස්කුර්වී

    ඔව් ඌ තමා මේකෙ ඉන්න හොඳම එකා :yes: :yes: කිසි දේකට භය වෙන්න එපා ඕනෙ වෙලාවක බුදියගනිං :baffled: :baffled: ඌගෙන්ම අහල දැනගනිංකො ඌම කියයි උඹලෑ අම්මත් ඌ ගැන දන්නව කියල :sorry: :sorry:
  10. WhiteWalker

    wathura nane

    කොලඹ ජීවිතේ බලං ගියාම මාර අමාරුයිනෙ බං :oo: :oo: ඔය පැත්තෙ ලිං කපන්න බැරිද බං ? :confused: :confused: නල ලිඳක්වත් ? :oo: :oo:
  11. WhiteWalker

    මාත් අලුත්

    ඔයත් සුදු උස එක්කෙනෙක්ද :rofl: :rofl:
  12. WhiteWalker

    Eid mubarak

    අවුලක් නෑ උඹල දෙන්නෙත් නෑනෙ බොරුවට අහනව විතරනෙ :rolleyes: :rolleyes:
  13. WhiteWalker

    Eid mubarak

    එසේම වේවා :yes: :yes: උඹල සමරල නිකං කන්නැතුව වටලප්දපං න්සැල් වත් දීපල්ල බං :yes: :yes:
  14. WhiteWalker

    ada bar wahalada?

    මොකාද යකෝ අද වගේ දවසක බාර් වහන එකා ? :angry: :angry:
  15. WhiteWalker

    බල්ලෙක් ගෙනාවා සිංහලු

    ඕකව සති ගානක් කන්න නොදී හදපං :D :D උඹට රැම්සි ස්නෝ වගේ දඩයමේ ගියෑකි ඕකුන්ව අරං :D :D
  16. WhiteWalker

    අරකෙන් අාතල් 1ක් ගමු

    And so he spoke, and so he spoke, that lord of අරක, :baffled: :baffled: But now the rains weep o'er his hall, with no one there to hear. Yes now the rains weep o'er his hall, and not a soul to hear.
  17. WhiteWalker

    තැලසීමියාව යනු

    ඉතිං permanent වඳ කල්ල බඳින්න දුන්න නං ඉවරනෙ :dull: :dull:
  18. WhiteWalker

    පිටරට පදිංචිය

    නෑ බං සිරාවට මං දැන් දෙතුන් පාරක්ම අපහසුතාවයට ලක් වුනා :confused: :confused: මොකක් හරි සිද්දියකට game of thrones වල සීන් එකක් කියල ඒක වගේ කිව්ව ගමං නිකං කන්න වගේ මූණ දිහා බලන්නෙ :angry: :angry: සුවප්නා එක ගැන මොකක් හරි කිව්ව නං මෙහෙ උන්ට 1 වෙනි එපිසොඩ් එකේ ඉඳන්ම පාඩං :angry: :angry:

    No contents