උඹට ඒ හැටි අවුලක් නෑ බං ගණං ගන්න එපා :yes: :yes:
ඕක අමතක කල්ල දාපං :yes: :yes:
මට කොල්ලෙක් දැක්කත් ඌව ගැටගහල ඇඟේ කෑලි කපල ගන්නව මැවිල පේනව :sorry: :sorry:
ඔක්කොම පිච්චිලා අලු වෙලා යනව මැවිල පේනව :sorry: :sorry:
ඒත් තාම කිසිම ප්රශ්නයක් වෙලා නෑ :yes: :yes:
මැවිල පේනව විතරනෙ කරන්න යන්නෑනෙ :D :D