Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš
මට සිරාවටම එපා උනා බන්.රටේ මිනිස්සුන්ට එදිනෙදා වෙන්න පුළුවන් ප්රශ්නෙකෙට නීතී මෙච්චර ලිහිල්ද කියලා. ටිපරයා ගානක්වත් නැතුව හිටියේ ඒක තමා මොකද උගේ වාහනේට සීරිමක්වත් නෑ අපි නඩු යන්නෙත් නෑ. උ මිනිහෙක් යට කරන් ගියත් ඔච්චරනේ.
aneasarayana
Post #8
Feb 5, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš
අනේ ඉතින් බලපන් උඹේ යාළුවා හරි දේ කරලත් කාලේ සහ මුදල් ලක්ෂ ගාණකින් නාස්ති කරගෙන. මොකක්ද බන් මේ කැලෑ නීතිය ? ඕවා තියෙනකන් වැරදි කරපු එවුන්ටයි ඉන්සුරන්ස් කාරයන්ටයි ලෝයර්ස්ලටයි පට්ට ආතල් නේ බන්. මොන කරුම නීතියක්ද ඒක ?එළවපු එකා වරද පිළිගත්තානම් උන්ගේ ඉන්සුරන්ස් එකෙන් ඇයි සල්ලි ගෙවන්න බැරි ?
aneasarayana
Post #6
Feb 5, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš
මචන් ඒකම තමා මාත් කියන්නේ. මෙච්චර මේ රටේ අනතුරු වෙනවා හැබැයි වැරැද්ද කරන එකාව නිදහස් කරන්නනේ නීතිය හදලා තියෙන්නේ. මෙන්න මේවට තමා හරිනම් උද්ගෝෂණය කරන්න ඕනේ. අද රටේ ගොඩක් දෙනෙක් පාරේ වාහනයක් අරන් යනවා. හැබැයි නීතිය හරියට කවුරුත් දන්නෙත් නෑ. හප්ප හප්ප යන එවුන්ට පට්ට ආතල්.
aneasarayana
Post #5
Feb 5, 2020
Forum:
ElaKiri Talk!
ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš
ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණš මචන්ලා ඊයේ ට්රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට...
aneasarayana
Thread
Feb 5, 2020
Replies: 61
Forum:
ElaKiri Talk!
ඉඩම් ප්රශ්නයක්, උපදෙස් ඕනේ
මේකත් කියවලා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1581644
aneasarayana
Post #20
Feb 3, 2020
Forum:
ElaKiri Talk!
🔍 ත්රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a
හීන පලාපල ගැන නූලක් තිබ්බා. ආතල් එකට වගේ බලන්න ඕනේ මොකද මේ දවස්වල අම්බානක හීන පේනවා.හොයලා දෙන්න පුලුවන්ද ?
aneasarayana
Post #667
Feb 2, 2020
Forum:
ElaKiri Help
හෝන් ගහලා පරක්කු වෙන්න - Mumbai Police
patta
aneasarayana
Post #7
Feb 1, 2020
Forum:
ElaKiri Talk!
අතීතෙට ගියපු උන් ඉන්න්ව ද
:yes::yes:
aneasarayana
Post #16
Feb 1, 2020
Forum:
ElaKiri Talk!
අඩෝ_හොංකොං වල ස්ට්රයික්
:yes::yes:
aneasarayana
Post #17
Feb 1, 2020
Forum:
ElaKiri Talk!
මුකුත් නොකියමි
අපෝ කාලකන්ණි හැත්ත. මිනීමරපු කුඩ්ඩෝ වෙනුවෙන් කඩේ යනවා සල්ලි වලට
aneasarayana
Post #6
Feb 1, 2020
Forum:
ElaKiri Talk!
හිරුණිකාගේ_බැක් සයිඩ්
:lol::lol::lol::lol:
aneasarayana
Post #35
Jan 31, 2020
Forum:
ElaKiri Talk!
නිශ්ශංක_සේනාධිපති
:yes::yes::yes:දැන් ජෙපි වහල්ලු දුවගෙන ඇවිත් රෙප් කපයි
aneasarayana
Post #12
Jan 31, 2020
Forum:
ElaKiri Talk!
පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....
ඇස් වලට කඳුළු ආවා මචන්. බොහොම පින් මේ වැඩේට අපිවත් සහබාගි කරගත්තට.
aneasarayana
Post #10
Jan 31, 2020
Forum:
ElaKiri Talk!
22+ wela yaluwanee
rep 19+
aneasarayana
Post #627
Jan 30, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep 19+
aneasarayana
Post #1,288
Jan 30, 2020
Forum:
ElaKiri Talk!
කුරුල්ලෝ
ඔය වැඩේ හොඳයි හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. කුරුල්ලෝ නිදහස් කරන්න කරන්න තව එවුන්ව අල්ලනවා. කවදාවත් නවතින්නේ නෑ. දුප්පත් අසරණ කිහිප දෙනෙක්ට එදා වේල කන්න බඩු මල්ලක් , පොඩි ළමයින්ට පොත් පත් කිහිපයක් වගේ දෙන්න පුළුවන් නම් වැඩියත්ම හොඳයි.
aneasarayana
Post #15
Jan 30, 2020
Forum:
ElaKiri Talk!
22+ wela yaluwanee
rep 19+
aneasarayana
Post #626
Jan 29, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep 19+
aneasarayana
Post #1,241
Jan 27, 2020
Forum:
ElaKiri Talk!
Mitsubishi Pajero 1984 or Mahendra Scorpio 2011
පළාත් සබා බඩු ඕනේ තරම් තියෙනවා . හැබැයි දැන් පරණ වැඩියි. මගේ යාළුවෙක් ගාව තිබ්බා . හොඳ පවර් එකක් තියෙනවා . 4 වීල් ආතල් එකත් ගන්න පුළුවන්.
aneasarayana
Post #20
Jan 27, 2020
Forum:
ElaKiri Talk!
Rep Power 40+ [ Thank You ]
rep 18++
aneasarayana
Post #1,222
Jan 27, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom