උඹ කියන කතාව ඇත්ත. නමුත් මේ ක්රියාවලිය මීට වඩා සරල වෙන්න ඕනේ. මගේ පිටරට ඉන්න යාළුවා කිව්වේ ඒකයි. එළවපු එකා වැරැද්ද පිළිගන්නවානම් ඌ ඒක උගේ ඉන්සුරන්ස් එකට කියනවනම් ආයේ උසාවි ගානේ ගිහිල්ලා කියන්න අවශ්යතාවයක් නෑනේ. උන් මේ ක්රමය හදලා තියෙන්නේ බලු කමටමයි මොකද උන් දන්නවා ගොඩක් මිනිස්සු උසාවි ගානේ...