1. Ryan08

    පපුව නැවතුනා කියන්නේ..🤭🤭

    අනුරාධ ඇත්ත කියපන් උබ ගත්ත ගුලි වලින් එකක් දුන්නා නේද මධූමාධවට 😁😁😁
  2. Ryan08

    මම නෙමෙයි පොලීසියට නායකත්වය දුන්නේ

    ඇත්ත වෙන්නැති බං යුද්දෙකට තියා පෙරහැරක ලී කෙළි නැටුමකටවත් නායකත්වය දෙන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි ඔය 😁
  3. Ryan08

    ගෙදර නිල ලත් බළල් තුමාට සහ තුමියට අමතරව

    ඕවා පිං කොල්ලෝ 😁😁උබේ පිං පොත දැන් පිරිලා ඇත්තේ. ලබන ආත්මේ පුසීයෝ පිරිවාගෙන ඉන්න ලැබෙයි 😁 හොර පුසීයොයි නිත්‍යානුකුල පුසීයොයි දෙකම
  4. Ryan08

    බැසිල්ට සෙත්පතා බෝධි පූජාවක්

    ඌට බෝධි පුජා වලින් නම් වැඩක් වෙන එකක් නෑ පුළුවන් නම් ඔලුවේ අකුණු සන්නායකයක් හයිකරගන්න කියහන් මිනිස්සු ඉල්ලන හෙණ වලින් බේරෙන්න
  5. Ryan08

    රඹුක්කන කෙනාව දුටු තැන මරන්න නඩු තියනවා?

    නඩු තියෙන උන්ව මරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ එකෙක් ඉතුරු වෙන්නේ නෑ. දුමින්ද එතකොට චොකා. මල්ලි කියන එකා එහෙම එලියට ආවේ කොහොමද එහෙනම්??? විමල්ගේ ගෑණි එතකොට ශිරන්න්ති රාජපක්ෂ උන් සේරටම පෝලිමට හිටවලා වෙඩි තියපල්ලා
  6. Ryan08

    මේ වගේ යෝජනාවකට පාර්ලිමන්ට් එකේ ඉන්න පට්ට හොරු කැමති වේවිද

    නෑ මට නම් තීන්දුව ආවට පස්සේ වත් ඒ ගැන කතා කරන්න ඕන නෑ 😁😁 එක හොරෙක්ගෙන් රට බේරාගෙන තව හොරෙකුට බාරදෙන එක නැවතුනොත් ඇති. සෝම හාමුදුරුවන්ගේ මරණේ විකුණගෙන පාර්ලිමේන්තු ආපු එකානේ මු. ඒක නෙවෙයි උබ නඩුවක් යන කිසිම සිද්දියක් ගැන උසාවියෙන් තීන්දුවක්‌ දෙනකම් කතා කරන්නේ නැතුව ඉන්න ප්‍රතිපත්තියේ ඉන්නේ සෑහෙන...
  7. Ryan08

    පාරෙ යන වාහන වලින පලිගන්නැතැතුව ඉමු!

    ඔන්න ඕකුන්ට නම් ඔලුවටම වෙඩිතියලා දාන්න ඕන කාලකන්නි. ඩ්‍රයිවර්ට තිබුනේ සේරම උන්ව යටකරගෙන යන්න. මුන් වගේ උන්ව රටින් තුරන් කරන එක ජාතික සේවයක්.මතක තියාගනින් ඕකුන්ව දැම්ම කන්ට්‍රෝල් කරේ නැත්නම් හෙට අනිද්දා වෙනකොට කඩවල් වලට පැනලා මංකොල්ල කන්න පටන්ගන්නවා
  8. Ryan08

    මේ වගේ යෝජනාවකට පාර්ලිමන්ට් එකේ ඉන්න පට්ට හොරු කැමති වේවිද

    ඇත්තමයි බං. මට පෙන්නන්න බැරි ගෝතයෙක් තමයි මු. අර කොල්ලෙක්ව හප්පලා ඌ තාම ලෙඩ ඇඳේ මු නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ එහෙම කාලකන්නියෙක් තමයි මේ ජනාධිපති වෙන්න හීන දකින්නේ
  9. Ryan08

    ටී එම් ජයරත්නයන් අරගල භූමියේ

    තරංගයක් ලෙසින් ඇදී බිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජිවිතෙන් වළා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්
  10. Ryan08

    සීමාව ඉක්මවා යන්න එපා!

    දැන් උබ මොකක්ද කියන්නේ??? වෙඩිකාලා මැරෙනවට වඩා බඩගින්නේ මැරෙන එක හොදයි කියලද?? " විනාශය වෙන්නේ සිංහලුන්ට, මැරෙන්නේ සිංහලලු." කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?? අනිත් ජාතින් වලට අයිති උන් මැරුණට කමක්නැහැ කියන එකද?? සීමාවේ ඉදලා මැරෙනවට වඩා සීමාව ඉක්මවා ගිහින් මැරෙන එක වටිනවා මචෝ මොකද උන්...
  11. Ryan08

    ඒක කාලකන්නියෙක් මැරුණ

    ඇයි ගෝඨා මැරිලද ?? තව ඕන නේන්නම් තව දෙසිය විසිහතරක්ම ඉන්නවනේ. ඒත් මදි හැබැයි ඕකුන්ව අදහන කාලකන්නි සෙට් එකක් ඉන්නවා උනුත් යන්න ඕන.
  12. Ryan08

    බඩවෑල් එලියෙ රබුක්කන

    බැලුවා යකෝ පිස්සු හැදෙනවා ඒ බඩවැල් තමයි.මේ කාලකන්නින්ව මරාගෙන කෑවත් මදි බං. යකෝ ඒක බලන්න බෑ. කොහොමද බං හතුරෙක්ට හරි එහෙම කරන්නේ. ඔය කොල්ලගේ අම්මා තාත්තා එහෙම ඕක දැක්කනම් කොහොමද බං මැරෙනකම් ඒ මිනිස්සු හිත හදාගන්නේ. අප්පිරියයි බං මේ ජඩ දේශපාලුවෝ සේරම. පුළුවන් උන් බලපල්ලා කෑගහාලා අඬන්න තරම්...
  13. Ryan08

    ගෙදර හිටපල්ලා !

    ඇත්ත මචං. ඒ උනාට හරක් වගේ පාරට ඇවිල්ලා තමන් වගේම එදාවේල හොයාගන්න පාරට බැස්ස උන්ට පාරවල් වහගෙන පිස්සෝ වගේ හැසිරිලා දැන් මොනවද උන්ට ලැබුනේ?? දවස් ගානක් තිස්සෙ අනිත් උන් ලේ බින්දුවක් හලන්නේ නැතුව ලෝකෙට දැනෙන විදියට යමක් කරා. රාජපක්ෂලටත් කරකියා ගන්න දෙයක් නැතුව හිටියේ. දැන් හරිනේ මුන්ටික දුන්නා...
  14. Ryan08

    බඩවෑල් එලියෙ රබුක්කන

    ටී ෂර්ට් එකකින් තුවාල වෙච්ච තැන වහලා ලේ නවත්තන්න.ඔය කියන විදියට බඩවැල් එළියේ නම් ඔය මනුස්සයා නිදිකරවලා තියෙන තැන රබර් ෂිට් ඒකේ ලේ ගලාගෙන ගිහිල්ලා හරි විසිරිලා හරි තියෙන්න ඕන මොකද මේ කෝච්චියකට අහුවෙච්ච මනුස්සයෙක් නෙවෙයි වෙඩි වැදිච්ච තුවාල කාරයෙක්නේ.
  15. Ryan08

    කපුටෙක් මරලා තට්ටුවක් එල්ලුවම ඔක්කොම හරී

    රඹුක්කනදි අද කරේ ඕක තමයි ☹️☹️ සමහර වස්සෝ මොළේ නැති කමට පාරවල් වහලා ආණ්ඩුවට වැඩේ ලේසිකරා. දැන් ඔය පිටින් දාලා ගෝල්ෆේස් ඒකේ ඉන්න උන්වත් ගෙවල් වලට එලවයි ජාතික ආරක්ෂාවට තර්ජනයක්‌ කියලා. යකුනේ මොළේන් ගහගෙන ආපු ගේම තොපි අතින් පයින් ගහන්න ගිහිල්ලා අනිත් උන්ගේ මහන්සියත් අපතේ ඇරියා.
  16. Ryan08

    පන්න පන්න වෙඩි තියන්නේ

    පව් බං මේ මිනිස්සු. ☹️
  17. Ryan08

    ශ්‍රී ලංකා තායේ

    මේ බං පාස්කුවට කරන එකක් ජේසුස්වහන්සේව කුරුසේ කරට දීලා ගගහා එක්කගෙන යනවා ඇණ ගහන්න.ඒක තමයි ඔය නිරුපනය කරන්නේ කොහොම හරි ජේසුට රඟපාන එකාට ගහපු පාරවල් රිදිලා ඌ පිටිපස්ස හැරිලා අරුන්ට පයින් ගහනවා නවත්තන්න කියලා 😁😁
  18. Ryan08

    අඳුන්ගිරට මාණික්කාවතට මොකද උනේ

    සෙන්කොට්ටන් කියන්නේ පපුවට පිහියෙන් අනිනවා වගේ කතාවක් බං ☹️☹️මස්ඉඹුල කොහොම එහෙම ලිව්වද කියලා පුදුම හිතෙනවා. මානික්‍යවත නම් තාම කියවලා නෑ කියවන්න ඕන

    No contents