1. Ryan08

    ඇයි මේ සිංදුව මෙච්චර ලස්සන

    උබ සිංදු අහන්න පටන්ගත්තේ ළගදිද???
  2. Ryan08

    මේ වෙලාව විශ්වාසභංගට වෙලාවක් නොවෙයි - රනිල්

    උන් ඔක්කොම යාළුවෝ මල්ලි
  3. Ryan08

    12.5 kg gas cylinder price increased to Rs. 5,175/-

    ඔය ගානට ගෑස් ගෙනාවට පස්සේ දුප්පත් මනුස්සයෙක්ට කන්න සල්ලි ඉතුරු වෙනවද
  4. Ryan08

    නන්දෙගෙ පෙට්‍රොල්

    අම්මෝ යකෝ 😁😁😁
  5. Ryan08

    ගෙදර ඩීසල් හිද ගමු

    දෝන දන්දීනා රාජපක්ෂව
  6. Ryan08

    වෙනස උදා වෙයි!! 😡

    ☹️☹️
  7. Ryan08

    කැවුත්ත කනව කියල කොහොමද කඩ්ඩෙන් කියන්නේ?

    කපුටා කොහොමද බංමේ ආච්චි ගාවට ටිවුෂන් යන්නේ මේ ආච්චි උගන්නන්න පටන්ගන්න ඉස්සල්ලා බැසිලගේ කැවුත්ත කයි 😁😁
  8. Ryan08

    නන්දෙගෙ පෙට්‍රොල්

    තෙල් ළිං වලින් තෙල් ගන්නකොට කලබලේට පසුත් එක්ක අරන්ද??
  9. Ryan08

    මචන්ලා සිමෙන්ති මිල මෙහෙම වැඩි කරන හේතුව මොකද්ද?

    ඉස්සර වගේ කටුමැටි ගෑ බිත්ති දිගේ පළිගු මැණික් එළිය දිලේ කියලා ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ 😁
  10. Ryan08

    අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

    ඉතිං උබලා උන්ට කන්න බත්ද හැදුවේ 😁😁 වානනෙක නම් ආවේ ශේප් එකේ රෝද වල හුළං ඇරපන් ඇගට හොද එකේ ගාල්ලට පයින් යන්න 😁
  11. Ryan08

    දෙදෙනෙක්ට ප්‍රේම කරමි

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ළඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුබ එළවන්නද කෙළෙසේ ඇය හෙට ආවද පසුදින යාවිද අදහනු බෑ ඇය ළඳක් නිසා හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම හතරමායිමෙන් එහා නොයා
  12. Ryan08

    හොර පෙරකදෝරුවා ට කෙළවෙන්නයි යන්නේ??

    ඒ කියන්නේ වළක් කපන් වැළලියන් කියපු එක මූ ඇත්තට අරන්ද??? 😁
  13. Ryan08

    පඩිය රත්තරන් වලින්? 🪙🪙

    😁 බඩු හුවමාරුව නෙවෙයි බං එතකොට වෙන මීනින් එකක් එන්නේ. හරි වචනේ භාණ්ඩ හුවමාරුව 😁😁
  14. Ryan08

    ලෝකයම අතුගා දමන මීළඟ වසංගතය පාකිස්තානයේ? ☢️

    ඇත්තමයි බං මුන් නිදහසේ හුස්මක්‌ ගන්න දෙන්නෙම නෑ වගේ. රෙද්ද ☹️
  15. Ryan08

    පඩිය රත්තරන් වලින්? 🪙🪙

    ඉස්සරහට හාල් තියෙන එකා හාල් වලින් එළවලු තියෙන එකා එළවලු වලින් ගඩොල් තියෙන එකා ගඩොල් වලින් පේ කරයි වගේ ☹️☹️
  16. Ryan08

    මුස්ලිම් බැතිමතුන් පාස්කු දිනය වෙනුවෙන් තමන්ගේ දේවස්ථානයට ගියවිට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා - රෝහිත අබේගුණවර්ධන🤭🤭😁

    මම හිතන්නේ මු මේ කියන්නේ මුස්ලිම් බැතිමතුන් බෝම්බ තියන්න කලින් මුස්ලිම් පල්ලි වලට ගිහින් ප්‍රේ කරලා ආපු එක වෙන්න ඕන ඊටපස්සෙනේ ක්‍රිස්තියානි බැතිමතුන්ට විශාල ජිවිත ප්‍රමාණයක් අහිමි උනේ. දැන් මුන්ට දෙවිදොස් වැදිලා මරු කියවනවා
  17. Ryan08

    පැණි සුමනයගේ වැඩ කෙරුවාව

    කියලා වැඩක් නෑ බං. මුන්ට පිස්සුද මන්දා. මම දැක්කා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම විතරක් කරන්න කියලා සියළුම වෛද්‍යවරුන්ට උපදෙස් දීලා තියෙනවා කියලා නිවුස් එකක්. එතකොට මෙච්චර කල් අනවශ්‍ය ශෛල්‍යකර්ම කරපු උන් හොයලා නඩුදාන්න එපැයි 😁
  18. Ryan08

    මාවතගම👊

    රටේ සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව මෙහෙම හරි තරහා පිටකරගන්න එක හොදයි

    No contents